උබලවත් ඕවා කියෝලා ගොඩ යමන්ලා
මට නම් සක්කරයා කිවත් දැන් වැල බලන එක නවත්තන්න බෑ
කෙල්ලෙකුත් නෑ මට ඉතින් ඔච්චරයි ඉතුරු වෙලා තියෙන්නෙත්,බෙදාගත්තට ස්තුත්යි
ඉදිරියටත් මේ වගේ වටිනා දේවල් කිරියට එකතු කරන්න
+6
masterbating nawaththana eka nan ginnak na ban purudu wunama. hithanawata wada godak lesiyi. they are called fapstronautsporn nobaluwath masturbate nokara nam inna amarui monawa unath
මේ තියෙන්නේ බඩු. මේක තමයි සීන් එකhttps://www.reddit.com/r/NoFap/
මේ කොමුනිටි එකත් පෝර්න් වලින් ඇත මිදෙන්න උදව් කරන හොඳ කොමුනිට්ය් එකක්...
පෝර්න් වලින් ඇත මිදීමෙන් ලැබෙන වාසි ගැන මේකේ තියනවා...
කාලීන අවශ්‍යතාවයක් තියන ලිපියක් මචන්.. ගූඩ් වර්ක්...![]()

උබල අහල තියෙනවද මචන් fapstronaut කියලා? reddit එකෙන් මන් මුලින්ම දැක්කේ. මාත් ට්‍රයි කරා. පුළුවන් නං එලකිරිත් එකෙත් fapstronaut ත්‍රෙඩ් එකක් දාන්න. මම දවස් 20ක් විතර fapstronaut කෙනෙක් විදියට හිටියා. මාර ෆිට් එකක් ඇඟට එනවා එහෙම ඉන්නකොට. හැබැයි පෝර්න් බලන එක නැවැත්තුවේ නං නෑ fapstronaut හිටපු කාලෙත්. දිගටම උනත් ඒ විදියට ඉන්න තිබුනා. ඒත් අවශ්‍ය නෑ කියල හිතුනා. සෞක්‍යටත් හොඳ නැහැලු ස්වයන්වින්දනය නොකර ඉන්න දිග කාලයක් සෙක්ස් කරන්නේ නැත්තන්. වෘෂනකොෂත් රිදෙන්න ගන්නවා ටික කාලයක් යද්දී.