Porn leak?

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    :sorry::sorry::sorry: ආදරයත් වෙනස් වෙනවා

    ඔව් ආදරයත් වෙනස් වෙනවා,හැබැයි මෙතන්දි එහෙම වෙන්නෙ නෑ බන්.කොච්චරම උනත් මුල ඉදලා ගෑනිට ආදරේ කරා නම් ඔය සිද්දිය නිසා ඒක නැති වෙන්නෙ නැහැ ,වෙන්නෙ එකට ජීවත් වීම එපා වෙන එක,ආදරයයි විවාහයයි කියන්නෙ දෙකක්
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔව් ආදරයත් වෙනස් වෙනවා,හැබැයි මෙතන්දි එහෙම වෙන්නෙ නෑ බන්.කොච්චරම උනත් මුල ඉදලා ගෑනිට ආදරේ කරා නම් ඔය සිද්දිය නිසා ඒක නැති වෙන්නෙ නැහැ ,වෙන්නෙ එකට ජීවත් වීම එපා වෙන එක,ආදරයයි විවාහයයි කියන්නෙ දෙකක්
    මට හිතෙන්නෙ ඇත්තටම ආදරය කරා නම් ඌ පිච්චි පිච්චි ජීවත්වෙයි කියල. මට හිතෙන දෙයක් විතරයි :dull::dull::dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් ආදරයත් වෙනස් වෙනවා,හැබැයි මෙතන්දි එහෙම වෙන්නෙ නෑ බන්.කොච්චරම උනත් මුල ඉදලා ගෑනිට ආදරේ කරා නම් ඔය සිද්දිය නිසා ඒක නැති වෙන්නෙ නැහැ ,වෙන්නෙ එකට ජීවත් වීම එපා වෙන එක,ආදරයයි විවාහයයි කියන්නෙ දෙකක්

    මට හිතෙන්නෙ ඇත්තටම ආදරය කරා නම් ඌ පිච්චි පිච්චි ජීවත්වෙයි කියල. මට හිතෙන දෙයක් විතරයි :dull::dull::dull:

    හිතාගන්න අමාරුයි :sorry:
    හිතන්න ඕනෙත් නෑ :dull:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,001
    22,403
    113
    එහෙනම් ඉතිං වර්තමානයෙ බැඳල ඉන්න මිනිහට පාර‌ෙ බැහැල යන්න බෑ. සමාජයට මුහුණ දෙන්න බෑ නේහ්? පොඩ්ඩක් ඒ Situation එක ගැන හිතල බලපං තමන්ට වුණා කියල. ඔතැන තවත් දෙයක් තියෙනව. ඒ පරණ සිද්දිය ගැන දැන් ඉන්න මිනිහට විස්තරේ A-Z කියල තිබ්බ නම්. එයා ඒ දේවල් දැනගෙන කසාද බැන්ද නම් ලොකුවටම ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ඒත් කාලයක් යනකල් දරාගන්න අමාරුවෙයි. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම එපාවෙයි ගෑණු කෙනාව. ඇයි තමන්ට තනිකර හංගපු දෙයක් මේ වගේ එලියට එද්දි මොනව හිතෙනවද. මරන්න තරං තරහක් යයි. ඒ නැතත් අරූ කෙල්ල එක්ක සීන් එක දාන විදිය දැක්කම මේ දෙකෙන් කෝක උනත් අප්සට් යයි. අනේ මංද මේ වගේ දේවල් මනුස්සයෙක්ට වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරමු ඉතිං:yes::yes::yes:

    A-Z කියල තිබ්බනන් සමාජෙන් මොන ප්‍රශ්න ආවත් කෙල්ලව අතාරින් නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,001
    22,403
    113
    නොදැන බැන්දොත් නම් ඉතින් ජිවිත කාලෙම විදවයි. දරාගන්න අමාරුවෙලා ගෑනිව මරන්න වුනත් ඉඩ තියෙනවා.

    දැනගෙන බැන්දත් ඉතින් ජිවිත කාලෙම ඕක හිත හිත ඉදියි.
    වටේ පිටේ මිනිස්සු හිනා වෙයි. තමන්ගේ ගෑනි දිහා බඩුවක් දිහා බලනව වගේ බලයි.
    කවදාහරි දවසක දරුවෝ ඇහුවොත් මේ වීඩියෝ වල මිනිහෙක් එක්ක ඇදුම් නැතුව ඉන්නේ අපේ අම්මා නේද තාත්තේ කියලා.

    අම්මෝ ඒ වගේ සිටුවේෂන් එකකට කාටවත්ම මුහුණ දෙන්න නොලැබේවා..

    වෙන රටකට යන්න පුලුවන්නන් හරි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,001
    22,403
    113
    අපිට ඕව උනහම තමයි තේරෙන්නේ...:(අරුන් ගිනි ගොඩක පිච්චේද්දී අපි මෙහෙ ඒකෙන් හිත රමණය කරනවා...බැලුවනම් කමක් නෑකියමු හම්බ උනාහම...තව ෂෙයාර් කර කර පොස්ට් හද හද facebook දානවා...කවදාහරි තාත්ත අම්ම කෙනෙක් උන දවසට අපේ දරුවන්ටත් මෙහෙම වේදෝ කියල හිතන්නවත් හිතේ වේදනාවක් නැති උනුත් ඉන්නවනේ...:sorry:

    ඔව් බන් අසහනේට බැලුවනන් ඕවා ආයෙ ගෲප් වල ශෙයා නොකර පාඩුවෙ ඉන්න ඕනෙ. ඔක්කොටම වඩා අවුල fb page කාරයො post හදල දාන එක. ඒකෙන් තමා ගොඩක්ම ප්‍රසිද්ධ වෙන්නෙයි මිනිස්සුන්ට මතක හිටින්නෙයි. නැත්තන් ඕන තරන් ලීක් වෙන ඒවා හම්බුනාට මාසයක් යද්දි මතක නෑනෙ. ඔය fb page කාරයො නන් සිරාවට හිගන හැත්තක්.
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    පහුගි දවස්වල සිද්ධ වුණු දේවල් එක්ක තවමත් මුන් රෙද්දවල් කරනකොට වීඩියෝ කරනවානේ. මම නං කියන්නේ හොද වැඩේ උන්ට.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    dan oya video eka leak karala thiyenne kauda??

    උබට ඒ වගේ අවස්තාවක් ඇති උනොත්,ඒ කියන්නෙ උබෙර් වයිෆ්ගෙ එකක් ඒකිගෙ කලින් බෝයි ෆ්‍රෙන්ඩ් ලීක් කරොත් ,උබ කරන්නෙ මොනවද
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    උබට ඒ වගේ අවස්තාවක් ඇති උනොත්,ඒ කියන්නෙ උබෙර් වයිෆ්ගෙ එකක් ඒකිගෙ කලින් බෝයි ෆ්‍රෙන්ඩ් ලීක් කරොත් ,උබ කරන්නෙ මොනවද
    මට ඔහොම සම්බන්දයක් තිබුනා කියල කලින් තිබුන කියල තිබුනේ නැත්නම් සදහටම ගෑනු පරාණයක් කරේ එල්ල ගන්න හිතෙන එකක් නෑ...ඒ ඇරත් හිතේ වෛරයක්-තරහක් හිතෙන්න පුළුවන්...වෙලාම තමයි හරි හැටි දැනගන්න ඕන ඕක...හිතට පුදුම වේදනාවක් දැනෙන දෙයක් වෙනවා අනිවාර්යයෙන්...

    මට නම් ගොඩක් වෙලාවට ඒ ගෑනි එපා වෙන්නම පුළුවන්...පවුල් ජීවිතයක් ගෙනියන්න බෑනේ විස්වාසයක් නැතුව...

    ඊළඟ දේ,කලින් දැන ගත්තත් හිතෙන්නේ වැඩිම උනොත් ඊට වඩා පොඩ්ඩක් වෙනස් විදියට වෙන්න පුළුවන්...මට නම් දකින දකින හැම වෙලාවේම හිතෙන්නේ වෙන එකෙක් එක්ක නිදි වැදුණු ගෑනියෙක් කියලා...:sorry:
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298

    Ow bn kello hoyanawa kiyala Hama ekama hariyanne nAhA
    Honda kenek labune nathoth jiwithema apayak wenawa,
    API wage proposal walin badinna Inna unta sorry man tamayi
    Dan godak kello room yanawa vedio karanawa
    Antimata taraha unama leak krnawa
    :sorry::sorry:
     
    :yes::yes::yes:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    Ow bn kello hoyanawa kiyala Hama ekama hariyanne nAhA
    Honda kenek labune nathoth jiwithema apayak wenawa,
    API wage proposal walin badinna Inna unta sorry man tamayi
    Dan godak kello room yanawa vedio karanawa
    Antimata taraha unama leak krnawa
    :sorry::sorry:
    වෙන උන් එක්ක ලැගලා රට වටේ ගිය එකියක් දා ගන්නවට වඩා හොදයි තනියම ඉන්න එක...කවදහරි හරි කෙනා ලැබෙනකම් ඉවසන එක තමයි තියෙන්නේ...ඇරත් අපි කොල්ලොනේ බන්...ඔය ලව් කතාව අපිට ජීවිතේ එක දෙයක් විතරයි...අපි අපේ තැන හදා ගන්න තියෙන්නෙ හොදට...හොද කෙල්ලෝ ඕන තරම් ඉන්නවා...වෙලා තියෙන්නේ අපි ගැලපෙන්නේ නැති එක...ඒ අඩුපාඩුව හදා ගත්තහම ඔය ගොන් වලාමවල් කර ගහන්න ඕන නෑ...:yes:
     
    Last edited: