![]()
මේක තමයි මම දැකපු පට්ටම Parental Control software එක.
http://www.tueagles.com/anti-porn/
පට්ටම සීන් එක Image recognition එක.. එකෙන් වැලක් මැෂින් එකේ ප්ලේ කරත්
අදුරගන්නව. ඊට පස්සේ බ්ලොක් කරනවා. සමහර ෆිල්ම් වල වැල සීන් එකක්
අවොත් video එක බලන්න දෙන්නේ නැහැ එතනින් එහාට.
මෙන්න මේකේ sensitivity high දාලා බලපන්කො..
![]()


