හොඳ නරක කියලා porn නෑ බං. උඹේ dopamine receptors ක්ෂය වෙන්න වෙන්න උඹට එක කලිං ආතල් එකක් තිබ්බ category එක මදි වෙනවා, උඹ ටිකෙං ටික වල ඇතුලට යනවා.
අනික porn වල හොඳම ආතල්එක තියෙන්නෙ video එක බලන එකේද video එක හොයං යන ටිකේද කියලා පොඩ්ඩක් හිතලා බලහං.
පාලනයක් යටතේ Porn බලනවා කියන්නෙ අර හාල් වලට පාලන මිලක් දැම්මා වගේ තමා. ඒ මිලට බැරිවෙන කොට පාලන මිල ඉහල දානවා.
Pornosexual වෙනකං ඉන්නෙ නැතුව දැම්ම නවත්තලා දාහං.