Pornography වල ඇතුලාන්තය 18+

Goldberg

Member
Dec 15, 2008
1,354
117
0
Pornography වල ඇතුලාන්තය 18+

Pornography එහෙමත් නැත්නම් කාමෝත්පාදන රචනය ලෝකය පුරාම කතා බහට ලක් වෙන මාතෘකාවක්.. මෙය ලිංගිකත්වය විවෘතව නිරූපනය කරන්නක්.. මේ සදහා භාවිතා කරන මාධ්‍ය ප්‍රමාණය ඉතා වැඩියි.. පොත් පත්, සඟරා, ඡායාරූප, චිත්‍ර, ත්‍රිමාණ රූප, චිත්‍රපට හා පරිඝණක ක්‍රීඩා මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා.. මේ අතරිනුත් චිත්‍රපට වලට හා සඟරා වලට තියෙන ඉල්ලුම ඉතා ඉහලයි... කොහොම නමුත් මෙය සජීව වැඩසටහන්, ප්‍රදර්ශණයන් වගේ දේවල් ඇතුලත් වෙන්නේ නෑ... නිරූපිකාවන්ගේ නිරුවත් චායාරූපත්, මෙවැනි චිත්‍රපට සදහාම රංගනයෙන් එකතු වෙන නළුවන් හා නිළියන්ගේ රැගුම් වලින් සැදුම් ලත් චිත්‍රපටිත් සරළවම මේ සදහා අන්තර්ගත වෙනවා.. මම රංගනයන්ට නාට්‍යමය ස්වරූපයෙන් කෙරෙන රංගනයන් ඇතුලත් වෙන්නේ නෑ..

Pornography කියන සංකල්පය Erotica කියන සංකල්පයත් එක්ක බොහෝ සෙයින් බැදී පවතිනවා... මෙහි අඩංගු වී තිබෙන්නේ ලිංගිකතාව ගැන කෙරෙන නිරූපනයක්.. මෙහි වැඩි අවදානයක් යොමු වෙන්නේ හැගීම් වලට සහ මිනිස් උද්වේගයන්ට වීම විශේෂත්වයක්... Pornography සංකල්පය උද්වේගකාරී ශෛලිය වචයෙන් විස්තර කිරිම හා මුහු වෙද්දී කායික වශයෙන් මෙහි සෑම ක්‍රියාවලියක්ම සිදු වෙනවා... මෙය Hardcore සහ Softcore Pornography අතර පිහිටා නිර්මාණ කරනයේ යෙදෙන්නක්...


Softcore Pornography වල නිරූපිකාවන් නිරුවතින් හෝ අඩ නිරුවතින් පෙනී සිටියත් ලිංගික ක්‍රියා සහ අවයව වැඩි වශයෙන් ඉස්මතු කර පෙන්වීමක් සිදු වන්නේ නෑ.. නමුත් Hardcore Pornography වල ලිංගික අවයව හා ක්‍රියාකාරකම් වැඩි වශයෙන් හුවා දැක්වෙනවා... මේ දෙආකාරයේ කොයි නිර්මාණයක් වුනත් මෙහි ප්‍රධාන පාරිභෝගිකයන් වන්නේ පිරිමින්... ඒ නිසාම ඔවුන්ගේ සිතෙහි ඇතිවන ආශාවන් මූලික කර ගන්න නිර්මාණ කරුවන් පෙලඹෙනවා..


මෙම චිත්‍රපට නිතරම නොයෙක් ආකාරයේ වාරණයන්ට ලක් වෙනවා.. එවැනි වාරණයන්ට ලක්වෙන නිර්මාණයක් කොටස් කීපයකට බෙදා දක්වන්න ඔවුන් සමත් වෙනවා... ඒවා අතුරින් රටක ඉතිහාසයට , සංස්කෘතියට සහ දේශීය දේට අගෞරවයක් වෙන අයුරින් නිපදවන නිර්මාණයන් ඇතුලත් වෙනවා... කෙසේ නමුත් සමාජීය සංකල්ප වල ආගමනයත්, ලිංගිකතාව ගැන වඩාත් වැදගත් නිතීමය අර්ථ දැක්වීම් වැඩිවිමත් සමග 20 සියවස අග වන විට මෙම චිත්‍රපටි කලාවේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කෙරෙනවා... අන්තර්ජාලයේ ආගමනයත් සමග මෙය මුළු ලෝකය පුරාම විදුලි වේගයෙන් ව්‍යාප්තව වාර්ෂිකව බිලියන ගණනින් ආදායම් උපයන කර්මාන්තයක් බවට පත් වෙනවා...


චිත්‍රපටි වර්ග

සාමාන්‍යක් විදිහට මෙම චිත්‍රපටි කලාවේ වර්ග කිරිම සිදු වන්නේ කායික වශයෙන් මෙම චිත්‍රපටි සදහා රංගනයෙන් එක්වන අයගේ නිරූපනයන් මතින්... ඒ වගේම මේවා රූගත කිරීම සිදු කරන ආකාරය මතත් වර්ග කිරිම් වලට ලක් වෙනවා.. ඊට හොදම උදාහරණය Reality සහ Animared Pornography.. මීට අමතරව පහතසදහන් බෙදා වෙන් කිරීමත් ඔවුන් චිත්‍රපටි සදහා යොදා ගැනෙනවා


  • Alternative Pornography
  • Amateur pornography
  • Ethnic pornography
  • Fetish pornography
  • Group sex
  • Straight porn
  • Gay pornography
  • Lesbian pornography
  • Softcore pornography

ආර්ථික පසුබිම

ඇමරිකාව තුල මෙම චිත්‍රපටි වලින් ලැබෙන ආදායම නිශ්චිතවම ප්‍රකාශ කිරිමේ නොහැකියාවක් පවතිනවා... කෙසේ නමුත් 1970 දී කරන ලද ගණනය කිරීමකින් ඇමරිකාව තුල මෙහි ආදායම දල වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 10 බවට ගණනය කරනු ලැබූවා.. නමුත් 1998 වසරේදී Forrester Research මගින් ප්‍රකශයට පත් කල වාර්ථාවක සදහන් වූයේ මෙම චිත්‍රපටි කලාව මගින් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 750ත් ඇමරිකානු ඩොලර් බිලියනයත් අතර ආදායමක් ඔවුන් අන්තර්ජාලය තුලින් උපයන බවයි.. නමුත් අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය අනෙක් සියළුම අළෙවි කිරිම් මගින් වාර්ශිකව ඇමරිකන් ඩොලර් බිලියන 8-10 අතර ආදායම උපයන බව ඔවුන් තව දුරටත් තම වාර්ථාවෙන් පෙන්වා දෙනු ලබනවා.. කෙසේ නමුත් මේ හැම දෙයක්ම නීති විරෝදී ආදායම් මාර්ගන් වන නිසාම නිවැරදි තක්සේරුවක් කරන්න ඔවුන් අපොහොසත් වන බව තව දුරටත් අදහස් දක්වමින් ඔවුන් පවසනවා...

මෙම චිත්‍රපට සදහා පසුතලයන්ට වැඩිපුරම යොදාගෙන තිබෙන්නේ ඇමරිකාවේ San Fernando Vally නම් ප්‍රදේශයයි.. මෙම ප්‍රදේශය 1970සිටම මෙම ශේත්‍රය සදහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනවා.. ඒ නිසාම මේ ක්ෂේත්‍රයට අදාල රංගන ශිල්පීන් බොහෝමයක් වගේම නිශ්පාදන සමාගම්ද වැඩි ප්‍රමාණයකට මේ ප්‍රදේශය නිවහන වී තිබෙනවා...

තාක්ෂණය

අතීතයේ මෙම ව්‍යාපාරයේ ව්‍යාප්තිය සදහා යොදාගැනුන එකම මාධ්‍ය වූයේ මුද්‍රිත මාධ්‍ය පමණකි... ඡායාරූපශිල්පයේ ආගමනයත් සමග ඡායාරූප මාධ්‍යයෙන් ප්‍රකාශිත සේයාරූ සදහා වැඩි නැඹුරුවක් එම කාලයෙහි දක්කට ලැබුනා.. බොහෝ දෙනකුගේ මතයට අනුව මෙම චිත්‍රපටි කලාව තාක්ෂණයේ දියුණු වූ විවිධ යුග ඔස්සේ වැඩියෙන්ම භාවිතා වූ මාධ්‍යට වැඩි නැඹුරුවක් දක්වමින් වේගයෙන් ඉදිරියට ගලා ආ බවයි.. එය මුද්‍රිත මාධ්‍යයේ සිට ඡායාරූපකරණයට, සැටලයිට් රූපවාහිණි මාධ්‍යට, නොයෙකුත් වීඩියෝ පට අතරින් මෙන්ම අන්තර්ජාලය තුලින් මෙහි ව්‍යාප්තියෙහි සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන්නට වීය.... කෙසේ නමුත් මේ හැම මාධ්‍යකටම වඩා මිනිසුන් යොදා ගැනීමකින් තොරව කරන කාමෝත්පාදන නිර්මණ සදහා ඔවුන්ගේ අවදානය යොමූ වීමක් එක්තරා කාලයක් තුල වැඩි වශයෙන් දක්නට ලැබුනා... පරිඝණක සජීවිකරන්ය මාධ්‍යයෙන් ඒ නිර්මාණයන් කරනු ලැබූවා.. ඒ වගේම ත්‍රිමාණ සජීවි කරණය මේ ක්ෂේත්‍රය තුලට එකතු වුන අළුත්ම සංකල්පය වශයෙන් හදුන්වන්න පුළුවන්... මේ සදහා පළමුපියවර තැබුවේ Hong Kong දේශය මගින්.. ඔවුන් තම ප්‍රථම ත්‍රිමාන නිර්මාණය 2011 වසරේදි නිකුත් කරනු ලැබූවා..


නීතියම පසුබිම

කාමෝත්පාදන නිර්මාණ සදහා පවතින නීතිමය පසුබිම රටින් රටට වෙනස් වෙනවා... බොහෝමයක් රටවල් යම් ප්‍රමාණයකින් හෝ කාමෝත්පාදන දර්ශන ඇතුලත් නිර්මාණ ප්‍රරචාරය සදහා අවසරයන් ලබා දී තිබෙනවා.. ඇතැම් රටවල Softcore කාමෝත්පාදන දර්ශණ ඇතුලත් වීඩියෝ පට වෙළද සැල් වල අළෙවිය සහ රූපවාහිණි ප්‍රදර්ශණයට අවසරයන් ලබා දී තිබෙනවා... කෙසේ නමුත් ළමයින් යොදාගනිමින් කිසිදු කාමෝත්පාදන දර්ශණයක් රූ ගත කිරීම සෑම රටකම වගේ තහනම් වෙනවා... බොහෝමයක් රටවල් Hardcore කාමෝත්පාදන සදහා විවර වන ඉඩ සීමා කරන්න බොහෝ නීති රීති පනවා තියෙනවා... කාමෝත්පාදන් නිර්මාණ හා ද්‍රවය ඇතුලත් වෙළද සැල් ( SEXY SHOP ) සීමා කිරිම , තැපැල් මාර්ගයෙන් ඒවා බෙදා හැරීම සීමා කිරිම සහ රූපවාහිනී නාලිකා මගින් ප්‍රචාරණය සීමා කිරීම ආදි ක්‍රියා මාර්ග ඒ අතුරින් ප්‍රධාන තැනක් ගන්නවා... මෙවන් දෑ නැරඹිම හෝ එවන් වෙළද සැළකට අතුල් වීම සදහා අවශය කරන අවම වයස් සීමාවක් සෑම රටකම පනවා තියෙනවා... කෙසේ නමුත් මේ පනවපු නීතිමය රාමුවේ අභිප්‍රායන් ප්‍රායෝගිකව ලගා කර ගැනීමේ අපහසුවක් අන්තර්ජාලය නිසා පැන නැගිලා තියෙනවා... සෑම අතකටම විවර වුන අන්තර්ජාලය හරහා විවිධ ක්‍රියාමාර්ග යොදා ගනිමින් ඉහත නීතිමය රාමුවෙන් රිංගා යාමට ඕනෑම වයසක කෙනෙකුට පුළුවන් වීම මෙහි ඇති ප්‍රධානම ගැටළුවයි..

පහතින් දැක්වෙන්නේ කාමෝත්පාදන නිර්මාණ සදහා අවසරයන් ලබා දී ඇති සහ තහනම් කර ඇති රටවල්.. මෙහි කොල පාටින් අවසර ලබා දී ඇති රටවලුත්, රතු පැහැයෙන් තහනම් කර ඇති රටවලුත්, කහ පැහැයෙන් යම් යම් සීමාවන් යටතේ මේවාට අවසර දී ඇති රටවලුත් දැක්වෙනවා..





මෙම කාරණය සම්බන්දයෙන් එයට පක්ෂව අදහස් දක්වන බොහෝමයක් දෙනෙකුගේ අදහස් නම් කාමෝත්පාදන නිර්මාණ සමාජයකට ඉතා වැදගත් සාදකයක් වන බවත් ශිෂ්ඨ සම්පන්න සමාජයක් ඒවා පිළිගන්නට දක්වන ආකල්ප මත මැනිය හැකි බවත් ඔවුන්ගේ තර්කයන්ට අයත් වෙනවා...





ඉතිහාසය




කාමුක හැගීම් වචනයෙන් විස්තර කර දැක්වීම මානව ශිෂ්ඨාචාරයේ බොහෝ ඈත යුග දක්වාම විහිදෙනවා... නමුත් කාමෝත්පාදන නිර්මාණ බිහිවීමේ යුගය ඇරඹි බවට නිසි සාධක හමු වෙන්නේ වික්ටෝරියානු යුගයේ පටන්.. ප්‍රංශ ජාතික Edourad Manet විසින් සිතුවම් කල Olimpia නැමති සිතුවම එකල ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත් වෙනවා.. 19 සියවසේදී ගෙන ආ නීති රීති පැනවීම් හේතුවෙන් කාමෝත්පාදන නිර්මාණයන් ප්‍රචාරණය , බෙදා හැරීම ආදිය නීතියෙන් තහනම් වෙනවා..



1860 දී පොම්පෙයි නගරය ආශ්‍රිතව කෙරුන විශාල කැණිම් වලින් රෝමානු යුග වලදි නිර්මාණය කල කාමුක නිර්මාණ බොහෝමයක් සොයාගනු ලබනවා.. එය රෝමානුවන්ට වඩා නිර්මාණයන්ගෙන් ඉහලයි සිතූ වික්ටෝරියානුවන් මවිත කිරිමක් වුනා.. ඔවුන් ලිංගිකතාව සෘජුවම වචනයෙන් විස්තර කරන්න නොදැන සිටි නිසාම ඉහල පෙලේ ප්‍රභු වරුන්ගෙන් හැරෙන්නට අන් හැමගෙන්ම මේ සියල්ලක්ම සගවා තබන්නට උත්සාහ කරනවා.. විශාල ප්‍රවාහනයට පහසු සියල්ලක්ම නේපාලයේ කෞතුකාගාරයක දමා අඟුළු දමන්නත් ඔවුන් කටයුතු කරනවා.. ඒ වගේම එලෙස වෙනත් තැනකට ගෙන යාමට නොහැකි සියල්ලක්ම වසා තබන්නට හෝ මුර කපොල්ලක් මගින් ආරක්ශා කරන්නට ඔවුන් පෙලඹෙනුයේ වැඩ කරන පන්තියේ හා පහල පෙලේ කාන්තාවන්ගේ සහ ළමයින්ගේ මනසට මේ දේවල් ඇතුළු වීම වැලැක්වීමේ අරමුණින්...


1748 දී එංගලන්ත ජාතික John Cleland විසින් රචිත Fanny Hill නම් නව කතාව ඉංග්‍රීසි බසින් ලියවුන පළමු කාමෝත්පාද නිර්මාණය ලෙසට හැදින් වෙනවා.. මෙම නව කතාව එවකට වැඩියෙන්ම තහනමට ලක් වුන මෙන්ම චෝදනාවන්ට ලක් වුන නිර්මාණය වෙනවා.. මෙහි රචකයාට " රජුගේ යටත් වැසියන්ට නපුරක් සිදු කිරිම " යටතේ නීතිමය ක්‍රියා මාර්ග ගන්නත් එවකට පාලකයෝ ක්‍රියා කරනවා...


කාමෝත්පාදන සිනමාපට නිර්මාණය
1895 දී චිත්‍රපටි කළාවේ ආරම්භයෙන් කෙටි කාලයට පසුව ඇරඹුනා.. එහි ප්‍රධානත්වයක් ගත් අය අතර Eugene Pirou සහ Albert Kirchner හදුන්වන්න පුළුවන්.. පළමු කාමෝත්පාදන සිනමා පටය Kirchner විසින් Pirou ගේ “ Lèar ” නම් වෙළඳනාමය යටතේ අධ්‍යක්ෂනය කරනවා.. 1896 දී එළි දැක්වෙන මෙම චිත්‍රපටිය " Le Coucherde La Marie ” නම් වෙනවා.. මෙහි Louise Wlly නම් නිරූපිකාව ඇදුම් ලිහන රඟපෑම එහෙමත් නැතිනම් Striprease රංගනය එහි ඇති කාමෝත්පාදන දර්ශනයන් වෙනවා.. Pirou ගේ මෙම චිත්‍රපටිය අනුගමනය කරමින් යන අනෙකුත් නිර්මාණ කරුවන් එවන් චිත්‍රපටි තුලින් ආදායම් උපද්දවිය හැකි බව අවබෝධ කර ගනිමින් වැඩි වශයෙන් එවන් කාමෝත්පාදන නිර්මාණ බිහි කිරිම කෙරෙහි යොමු වෙනවා..

ඉන්දියාවේ පිහිටා ඇති පැරණි කාම දෙවොලක්..

සමාජයට වෙන බලපෑම

විවිධ සංගණනයට අනුව කාමෝත්පාදන නිර්මාණ හරහා සමාජයට විවිධාකාරයේ බලපෑම් එල්ල විය හැකි බව පෙන්වා දෙනවා.. ඒ අතර බලහත්කාරය, ගෘහස්ථ හිංසනය සහ ළමා අපචාරයන් ප්‍රධාන කොට සැලකෙනවා.. මේ අතරම කාමෝත්පාදනයන්ගෙන් අපරාද සහ ගෘහස්ථ හිංසනයට සෘජුවම සිදුවන බලපෑම අවිනිශ්චිත වෙනවා.. ඒ ඒ පුද්ගලයන්ගේ මානසික මට්ටම් අනුව ඔවුන් කාමෝත්පාදනය රසවිදින ආකාරය අනුව එය තීරණය වෙනවා.. බොහෝ වේලාවට වයස අවුරුදු 18 අඩු ළමයින් මේ නිර්මාණ නැරඹිම තුලින් ඔවුන් ඒ දේ සදහා ඇති කර ගන්නා කුතුහලය මතම වැරදි මාර්ගයන්ට යොමු වීමේ වැඩි ඉඩකඩකුත් පවතිනවා... නමුත් බොහෝමයක් බටහිර රටවල පාසල් කාලයේදීම ලබාදෙන ලිංගික අධ්‍යාපනය නිසා එවැනි තත්වයන් ඇති වීම අවම වුනත් ආසියාතික රටවල නිසි අධ්‍යාපනයක් නොමැති කම නිසාම ඒ ගැන වයස අවුරුදු 15-18 අතර සීමා වල දරුවන් උනන්දුවීම වැඩි වීම හා කුතුහලය නිසා විවිධ සමාජමය ප්‍රශ්ණ ඇතී වීමේ ඉඩ කඩත් පවතිනවා...

පහලින් දැක්වෙන්නේ එලෙස කාමෝත්පාදනයට නැඹුරු වීම නිසා කාන්තාවන් හා පිරිමි යන දෙපාර්ශවයම අතින් අපරාදයන්ට යොමු වීමේ ප්‍රතිශතයයි...





පසු වදන

කෙනෙක්ට කාමෝත්පාදන නිර්මාණ රසවත් වේවි.. තව කෙනෙක්ට එහෙම නොවේවි.. නමුත් එය හුදෙක් රසවින්දනයට පමණක් සීමා කරන්න...

Source: http://dineshumagiliya.blogspot.com
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
කෙසේ නමුත් ළමයින් යොදාගනිමින් කිසිදු කාමෝත්පාදන දර්ශණයක් රූ ගත කිරීම සෑම රටකම වගේ තහනම් වෙනවා...

මචං මේක වැරදියි...
ලංකාවෙ ලමයින්ව යොදාගෙන අසභ්‍ය දර්ශණ රූගත කිරීමේ හා ප්‍රසිද්ධියේ වයස් බේදයක් නොමැතිව ප්‍රදර්ශණය කිරීමේ නිදහස තියෙනව..
සෝමරත්න දිසානායකගෙ සූරිය අරණ, සමනල තටු වගේ ෆිල්ම් එකක් බලහං..
 
  • Like
Reactions: Goldberg

Goldberg

Member
Dec 15, 2008
1,354
117
0
මචං මේක වැරදියි...
ලංකාවෙ ලමයින්ව යොදාගෙන අසභ්‍ය දර්ශණ රූගත කිරීමේ හා ප්‍රසිද්ධියේ වයස් බේදයක් නොමැතිව ප්‍රදර්ශණය කිරීමේ නිදහස තියෙනව..
සෝමරත්න දිසානායකගෙ සූරිය අරණ, සමනල තටු වගේ ෆිල්ම් එකක් බලහං..
lankawe thiyenne kala nithiyane
 

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මචං මේක වැරදියි...
    ලංකාවෙ ලමයින්ව යොදාගෙන අසභ්‍ය දර්ශණ රූගත කිරීමේ හා ප්‍රසිද්ධියේ වයස් බේදයක් නොමැතිව ප්‍රදර්ශණය කිරීමේ නිදහස තියෙනව..
    සෝමරත්න දිසානායකගෙ සූරිය අරණ, සමනල තටු වගේ ෆිල්ම් එකක් බලහං..

    Pretty Baby (1978) බලපන් ඒකේ දී ගැණු ලමයෙක් යොදාගෙන ගොඩක් දේ පෙන්නව..... බෲක් ශීල්ඩ් අවුරුදු 13 දී රඟ පාන්නෙ ලමා ගණිකාවක් විදියට ... ඇමරිකාවේ හෝ වෙනත් රටක තහනම් කල චිත්‍රපටියක් නොමෙයි මේක....අනික් කාරණය මේ චිත්‍රපටියෙන් බෲක් ශීල්ඩ් නොපෙන්වන්නෙ එක තැනක් විතරයි :P
    MV5BNjQ1OTI4MjgwOV5BMl5BanBnXkFtZTcwNzU4MzUxMQ@@._V1_SY317_CR4,0,214,317_AL_.jpg
    http://www.imdb.com/title/tt0078111/
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචං මේක වැරදියි...
    ලංකාවෙ ලමයින්ව යොදාගෙන අසභ්‍ය දර්ශණ රූගත කිරීමේ හා ප්‍රසිද්ධියේ වයස් බේදයක් නොමැතිව ප්‍රදර්ශණය කිරීමේ නිදහස තියෙනව..
    සෝමරත්න දිසානායකගෙ සූරිය අරණ, සමනල තටු වගේ ෆිල්ම් එකක් බලහං..

    මොකක්ද බන් එකේ තියෙන අසභ්‍ය දේ?
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මොකක්ද බන් එකේ තියෙන අසභ්‍ය දේ?

    මේ සුත්තට මෝල් බන්.:growl:
    පොඩි උන් පුක පෙන්නුවයි කියල අසභ්‍ය වෙන්නේ කොහොමද.:frown:
    එහෙනම් පොඩි කාලේ හැමෝම හෙළුවෙන් ඉන්නේ.:lol:
    ඒවත් අසභ්‍ය වෙන්න එපැයි :lol: