porondam kiyana ewa galapena wadima gaana kiyada?? 100% galapena ewa tiyenawada??? nathnam galapenna puluwan wadi ma gaana kiyada???

ඒක නම් ටිකක් ගැලපුනත් ඇති.
ඊට වැඩිය ගැලපෙන්නෙ ඕනෙ දෙන්නගෙ අදහස් සහ සිතුම් පැතුම්![]()

පොරොන්දම් විතරක් නෙමෙයි කේන්දරේ ත් ගැලපෙන්න ඕනේ නේද? 

(ඔය කිව්වට මාත් තාම බලල නෑ.අහල තියෙන්නේ එහෙම)