Porr city App වැඩ නෑ සිංහලු

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,103
    5,388
    113
    ඕයි beach plaza යන්න බැලුවෙ app එකෙන් booking දාගන්න ඕන නේද. ඒ App එක වැඩ නෑනෙ බන්. දැන් එහෙම booking දාගන්න ඕනද
     
    nipund

    Well-known member
  • May 17, 2007
    817
    1,135
    93
    ඕයි beach plaza යන්න බැලුවෙ app එකෙන් booking දාගන්න ඕන නේද. ඒ App එක වැඩ නෑනෙ බන්. දැන් එහෙම booking දාගන්න ඕනද
    ඕන නෑ . යන්න පුළුවන් . Highend ඒවට direct කතා කරලා book කරන්න , අනික් ඒවට දැන් ඕන නෑ