Porsche Carrera 911 රිම් එකේ හැඩය

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මේ පින්තුරයේ දමා ඇත්තේ පෝෂ් කැරෙයිරා 911 වර්ගයේ වාහනයක පිටුපස ඇලෝයි වීල් එකක පින්තුරයකි. වාහනයට බලය දෙන්නේ පසු පසෙනි. එනම් එන්ජිමේ බලය පසු පස රෝද වලට යෙදේ. එහෙත් ඇලෝයි වීල් එක ඇතුලේ හැඩය කෙලින් නැති බව පින්තුරය මත ඇඳි රේඛාවලින් ඔබට පෙනෙනු ඇත. එයට අනිවාර්ය හේතුවක් තිබිය යුතු නමුදු , නියම හේතුව තවමත් සොයා ගන්නට නොහැකි විය. මේ වාහනයට දමන ටයර් වල දෙපැත්තේ විෂ්කම්භය එකම වේ. එහෙත් ඇලෝයි වීල් එක ඇතුලේ ඇති වාත පරිමාවේ හැඩය අමුතු හැඩයකි.

    එයට හේතුව ආර්ථික හේතුවක් නම් නොවේ යන්න අනුමාන කල හැක. මේ වාහනයේ නිෂ්පාදනයේ පරමාර්ථය, ආර්ථික ලාභයක් සඳහා නොවන හෙයිනි. ඔබ යමෙක් මෙයට හේතුව දන්නේ නම්, අනෙක් අයටද කියන්න. ස්තුතියි ...

    AB සහ CD දිගවල් එක හා සමානය. PQ සහ RS දිගද එක හා සමාන වේ.

    FB_IMG_1716522144391.jpg

    FB_IMG_1716522148923.jpg

    FB_IMG_1716522152760.jpg

    Rim එක මේ විදියට හදලා තියන්නේ ඇයි කියලා හේතුවක් කියන්න පුළුවන් ද දන්න කෙනෙක්. Mercedes Benz s500 වගේ ඒවගේ මේ වගේ bobbin එකේ angle එකක් නෑ.. හැබයි porsche වල තියනවා
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඕක ඔහොම කරලා තියෙන්නේ turning එකේදී road grip එක වැඩි කරගන්න වෙන්න පුළුවන්. ඔය Volkswagen සහ Tatra වාහන වල ඔය ක්‍රමය පාවිච්චි කරනවා, Angle එක ගන්නේ suspension වලින්.

    kK5sFkW.jpeg
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඕක ඔහොම කරලා තියෙන්නේ turning එකේදී road grip එක වැඩි කරගන්න වෙන්න පුළුවන්. ඔය Volkswagen සහ Tatra වාහන වල ඔය ක්‍රමය පාවිච්චි කරනවා, Angle එක ගන්නේ suspension වලින්.

    kK5sFkW.jpeg
    Tyre එකේ විෂ්කම්භය එහෙම වෙනස් නෑ.. ඇතුලත වාත පරිමාව විතරයි වෙනස් වෙන්නේ..
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Tyre එකේ විෂ්කම්භය එහෙම වෙනස් නෑ.. ඇතුලත වාත පරිමාව විතරයි වෙනස් වෙන්නේ..
    ඔව් මම මේ උදාහරණයක් දැම්මේ. ප්‍රධාන පරමාර්ථය track grip එක වෙන්න පුළුවන්
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,156
    113
    මෙහෙමයි මට තෙරුන් නෑ . හැබැයි මෙහෙමයි. ඕක ඉස්සරහට යනවනම්, ලෙඩ දෙන්නෙත් නැත්තන්, කෙස් එකක් නෑනේ ඉතින් ):
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඕක ඔහොම කරලා තියෙන්නේ turning එකේදී road grip එක වැඩි කරගන්න වෙන්න පුළුවන්. ඔය Volkswagen සහ Tatra වාහන වල ඔය ක්‍රමය පාවිච්චි කරනවා, Angle එක ගන්නේ suspension වලින්.

    kK5sFkW.jpeg
    මටත් හිතෙන්නෙ කෑම්බර් එක තියාගන්න තමයි..
    එහෙම නැත්තං බ්‍රේක් කැලිපර් වලට ස්පේස් ගන්න, ඩිස් කූලින් වලට කරපු ඩිසයින් එකක් වෙන්නත් පුලුවන්...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මටත් හිතෙන්නෙ කෑම්බර් එක තියාගන්න තමයි..
    එහෙම නැත්තං බ්‍රේක් කැලිපර් වලට ස්පේස් ගන්න, ඩිස් කූලින් වලට කරපු ඩිසයින් එකක් වෙන්නත් පුලුවන්...
    ආදරෙයි .........😘😘😘
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,610
    9,382
    113
    මෙහෙමයි මට තෙරුන් නෑ . හැබැයි මෙහෙමයි. ඕක ඉස්සරහට යනවනම්, ලෙඩ දෙන්නෙත් නැත්තන්, කෙස් එකක් නෑනේ ඉතින් ):
    මම හෙන ආසයි උඹ හිතන විදියට
    ඒක මරු බන්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මෙහෙමයි මට තෙරුන් නෑ . හැබැයි මෙහෙමයි. ඕක ඉස්සරහට යනවනම්, ලෙඩ දෙන්නෙත් නැත්තන්, කෙස් එකක් නෑනේ ඉතින් ):

    මම හෙන ආසයි උඹ හිතන විදියට
    ඒක මරු බන්
    එක තමයි පොසිටිව් මයින්ඩ් :love2:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,610
    9,382
    113
    එක තමයි පොසිටිව් මයින්ඩ් :love2:
    ඒ පොර මම විස්වාස කරනවා ලොවෙත් ස්ට්‍රෙස් නැති මිනිහෙක් වෙන්නෝනේ
    හැමදේම ටිකක් සරලව ගන්න. නැව ගිලුනත් නැව් ගැට්ටේ හරි බජව් දාන්න පුළුවන් මේ වගේ උන්දැලට
    හැබැයි මේ මනුස්සයා බැඳලා නම් ඉන්නේ අනිවා ඔළුව කචල් වෙච්චි යටි ගිරියෙන් කෑ ගහන ටයිප් එකට ඇද වැටිච්ච ගැණූ කෙනෙක් පිටිපස්සෙන් ඉන්න ඕනේ.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,891
    2,496
    113
    colombo
    ChatGPT

    The wheel in the image appears to be designed with an asymmetrical rim profile, which is common in some performance and luxury vehicles like the Porsche 911. This design choice can be attributed to several factors:

    Aesthetic Design: The deeper outer rim often enhances the visual appeal of the wheel, giving the car a more aggressive stance.

    Weight Distribution: Asymmetrical rims can help with weight distribution, balancing the forces exerted on the wheel during high-speed driving and cornering, which is crucial for a performance car like the Porsche 911.

    Brake Clearance: The design might provide additional clearance for larger brake calipers and rotors, which are often fitted in high-performance vehicles.

    Mounting and Demounting Tires: The deeper outer side can facilitate easier mounting and demounting of tires, especially low-profile performance tires.

    Aerodynamics: The wheel design might also contribute to better aerodynamics, reducing drag and improving the vehicle's overall efficiency and performance.

    These design features collectively enhance the vehicle's performance, handling, and aesthetic appeal.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඒ පොර මම විස්වාස කරනවා ලොවෙත් ස්ට්‍රෙස් නැති මිනිහෙක් වෙන්නෝනේ
    හැමදේම ටිකක් සරලව ගන්න. නැව ගිලුනත් නැව් ගැට්ටේ හරි බජව් දාන්න පුළුවන් මේ වගේ උන්දැලට
    හැබැයි මේ මනුස්සයා බැඳලා නම් ඉන්නේ අනිවා ඔළුව කචල් වෙච්චි යටි ගිරියෙන් කෑ ගහන ටයිප් එකට ඇද වැටිච්ච ගැණූ කෙනෙක් පිටිපස්සෙන් ඉන්න ඕනේ.
    ඇත්තටම අපේ බාප්පා කෙනෙක් ඉන්නවා මේ වගේ. බුල්ඩෝසරයක් ඔලුව උඩට කඩන් වැටුනත් පොරට ගානක් නැහැ. පොර කා අතරත් හරිම ජනප්‍රියයි. ෆුන් ෆන් එකේ ඉන්නේ. හැබැයි පුංචියි, දුවලා ටිකයි හැම තිස්සෙම ගිනි ගත්ත ගමන් තමයි ..... :lol: :lol:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මෙහෙමයි මට තෙරුන් නෑ . හැබැයි මෙහෙමයි. ඕක ඉස්සරහට යනවනම්, ලෙඩ දෙන්නෙත් නැත්තන්, කෙස් එකක් නෑනේ ඉතින් ):
    එහෙම බෑ නේ
    Metal roller ekakin yawala thama hadanne, eke mokak hari pattern eka thama oya thiyenne

    Mama study karana kale part time wada kara metal press factory ekaka. Oya wage roller machine ekakin yawala Chimney tops haduwa eke mama.
    නෑ නේද? ඔය size ලෝහ කුට්ටියක් අරගෙන කපනවා high performence car වල
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    එහෙම බෑ නේ

    නෑ නේද? ඔය size ලෝහ කුට්ටියක් අරගෙන කපනවා high performence car වල
    ඔය එන්ජින් බ්ලොක් එහෙම හදද්දී නේද එහෙම කරන්නේ.. ඕකට එහෙම කරන්නෙ නැතුව ඇති. මට පොඩි දෙයක් නම් හිතෙනව. දැන් හුලන් පිරෙන්නෙ ඔතෙන්ටනෙ ? නේද. එතකොට ඔය පිට හරියෙ වැඩිපුර හුලන් තියනවනෙ.. එතකොට කෝනරින් වලදි ටයර් එකේ ස්තායි තාවයයි , කල් පැවැත්මයි වැඩි ඇති.