ඔව්. එකත් හේතු වෙන්න පුළුවන්.ඔය එන්ජින් බ්ලොක් එහෙම හදද්දී නේද එහෙම කරන්නේ.. ඕකට එහෙම කරන්නෙ නැතුව ඇති. මට පොඩි දෙයක් නම් හිතෙනව. දැන් හුලන් පිරෙන්නෙ ඔතෙන්ටනෙ ? නේද. එතකොට ඔය පිට හරියෙ වැඩිපුර හුලන් තියනවනෙ.. එතකොට කෝනරින් වලදි ටයර් එකේ ස්තායි තාවයයි , කල් පැවැත්මයි වැඩි ඇති.
හදන්න හේතුවක් තියනවා නේ.. මොකද benz v 8 engine ආපු model වල වත් මෙහෙම design එකක් නෑIf it works, it works
------ Post added on Jul 15, 2024 at 10:34 AM