Porsche Panamera S hybrid at CMB AIRPORT

aruna47

Well-known member
  • from $100,000+

    for SL $300,000+ (Rs. 33 million+)

    මචන් බොරු ගණන් හදල දන්නා එපා. ඔරිජිනල් ගාන කොටි 1.2 ඒ කියන්න ලක්ෂ 125 වාහන CIF & FOB එක්ක. ලංකා ව Duty එක ගිහිල්ල තියන්න මේකට 120 මේක Engine Capacity එක 4800CC එක නිසි මේකට දුට්ය් එක වැඩි නැත්නම් මේකට දුට්ය් එක වදින්න ටවත් අඩුවෙන්. මේක ලංකාවට ආනයනය කර එංගලන්තයෙන්. මේක අයුර්ද්ද 2011. මුළු ගාන ලක්ෂ 245.මේක එංගලන්තයෙන් GBP70,000 වෙලා තියන්න. :no::no::no::no:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මචන් බොරු ගණන් හදල දන්නා එපා. ඔරිජිනල් ගාන කොටි 1.2 ඒ කියන්න ලක්ෂ 125 වාහන CIF & FOB එක්ක. ලංකා ව Duty එක ගිහිල්ල තියන්න මේකට 120 මේක Engine Capacity එක 4800CC එක නිසි මේකට දුට්ය් එක වැඩි නැත්නම් මේකට දුට්ය් එක වදින්න ටවත් අඩුවෙන්. මේක ලංකාවට ආනයනය කර එංගලන්තයෙන්. මේක අයුර්ද්ද 2011. මුළු ගාන ලක්ෂ 245.මේක එංගලන්තයෙන් GBP70,000 වෙලා තියන්න. :no::no::no::no:
    my calculation was an estimate

    brand new Porsche Panamera S hybrid in the UK is GBP 86476