Port එකේදි සමහරවිට වාහනේ කෑලි උස්සනවද? 🤔

spac9

Member
Jul 12, 2023
29
9
3
Space
Port එකේදි සමහරවිට වාහනේ spare wheel, infortainment system එක නැතිවෙනව කියන්නෙ ඇත්තද? එහෙම කාටහරි වෙලා තියෙනවද මේ පාර?


#hambantota #හම්බන්තොට
 
Last edited:

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මේකේ ඔය ගැන ත්‍රෙඩ් එකක් දාල තිබුන වගේ මතකයි ලගදි
     
    • Like
    Reactions: NRTG and spac9

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,046
    21,257
    113
    Ow ban ussanawa
    Oya cover wenne naha insurance ekeng
    Personal import karana ewun target karala athulenma dena wadak
     
    • Like
    Reactions: spac9 and NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,678
    125,345
    113
    දෙහිවල
    @Walter White හොරෙක් 😋
    කියන්න ආව විතරයි.කළුව Port එකට වෙලා කරන්නෙ ඕක තමයි.
    එහෙම ගලවන්න බැහැ බන්. තුන්, හතර ගොල්ලෙක් චෙක් කරලා අරන් යන්නේ.
    නැවෙන් බානකොට උන්ගේ උන් පෝලිමට ඉන්නවා කොළ ගොඩ තියාගෙන
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,964
    11,416
    113
    Port එකේදි සමහරවිට වාහනේ spare wheel, infortainment system එක නැතිවෙනව කියන්නෙ ඇත්තද? එහෙම කාටහරි වෙලා තියෙනවද මේ පාර?


    #hambantota #හම්බන්තොට
    කොහොමද නෙ හෙළ බෞද්ද්යොන්ගෙ ගැහිලි, හොරකම් ඉහ වහා ගිහින්
     
    • Like
    Reactions: spac9

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,930
    11,477
    113
    එකපාරටම මීටර් වෙන්නේ නැති අමතර එව්වට දෙනවා ෂොට් එක.
    මහත්මයා ලඟදි ගත්ත වාහනේ කුමක්ද

    නෑ කියං එන්ඩ එපා පොඩි රදල පරයා