චීනේ වැඩ කට අැරන් බලාගන්න ඔන්න කට්ටියට අවස්ථාව..
දැන්ම බලාගනින්ලා ඔච්චර තමා ඉස්සරට ඕකට යන්න දෙන්නේ VIP කල්ල මරේ $ අරන් එන අයට පමණයි. අනාත සිංහලු ටික අර වැටේ එල්ලිලා කෙල පෙරාගෙන පහේ කඩල කකා බලාගෙන ඉදී. හා හා පලයව් දැන් . අපේ නොවන අපේම වරාය නගරය .
Pedo directedමුං tick tock කරනවා වටේටම.
මාර ආතල්
මං lunch hour 1කේ මේ දවස් ටිකේම ඕක අස්සේ
Pedo directed
බෝට් ටුවර් පුලුවන් නේද . මගේ යාලුවෝ ටිකක් ගිහින් තිබ්බා .ඒකේ බලන්න දෙයක් නෑ බං
Nevy offiz මෙහා patte pub 1න් චූටී ෂෝට් 1ක් දාලා නංගිලා නටනවා blanna තමා මං යන්නේ![]()
බෝට් ටුවර් පුලුවන් නේද . මගේ යාලුවෝ ටිකක් ගිහින් තිබ්බා .
නෑ පෝට් සිටි එක වටේ හවස චිල් ටුවර් එකක් . බෝට් එක රුවල් ඔරුවක් හොද එකක්Ade .etana hulaga ne .ghala giyahama owa mtka na. Boat tour 1n mona kiyala blanna d mcn.
වැලි ගොඩ වටේ රවුමක් එක්කන් යනවා ඇති
ehema wenawa nam hodayi. nattam okath winaasa karala daayi apathayo gihillaදැන්ම බලාගනින්ලා ඔච්චර තමා ඉස්සරට ඕකට යන්න දෙන්නේ VIP කල්ල මරේ $ අරන් එන අයට පමණයි. අනාත සිංහලු ටික අර වැටේ එල්ලිලා කෙල පෙරාගෙන පහේ කඩල කකා බලාගෙන ඉදී. හා හා පලයව් දැන් . අපේ නොවන අපේම වරාය නගරය .

ehema wenawa nam hodayi. nattam okath winaasa karala daayi apathayo gihilla![]()

නෑ පෝට් සිටි එක වටේ හවස චිල් ටුවර් එකක් . බෝට් එක රුවල් ඔරුවක් හොද එකක්