Port city පොකුර

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ai VIP un h#minenne amuthu widiyatada?
    lol
    VIP ewun haminenne amuthi widiyakatada kiyala danne na. habayi gas apathayo nam yana yana thana haminenna hadanne. threewheel karayoyi, tiktok ponsiyoyi, bulath hapayoyi okata bassama kohomada. wathu wala inna thambi tika ringala palli atawagena alla hulla gaanakota, wheel kaarayo biskat kudu sinduwak saddeta daagena paara pura harak wage yanakota, ganuth nowana pirimith nowata tik tok samanallu paara ayine samanal raguman daanakota, bulath kaala kela gahaddi, sarama ussala hujja karaddi kohomada gono loketa muuna denne.
    VIP wenna ona naa parinaamaya wechcha ewunta witharak yanna awasara dunna nam athi
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,569
    113
    Messier 87

    Mona bambuwatada. $ thiyana unta vitharak open karoth athi adu kule un tika oye ghilla heminennada
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    දැන්ම බලාගනින්ලා ඔච්චර තමා ඉස්සරට ඕකට යන්න දෙන්නේ VIP කල්ල මරේ $ අරන් එන අයට පමණයි. අනාත සිංහලු ටික අර වැටේ එල්ලිලා කෙල පෙරාගෙන පහේ කඩල කකා බලාගෙන ඉදී. හා හා පලයව් දැන් . අපේ නොවන අපේම වරාය නගරය .
    පහට කඩල නෑ යකෝ දැන්
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    අනාත සිංහලු ටික
    පර්සනලි උබත් එක්ක කිසි අවුලක් නැ. බයියෝ තියා ටොයියොන්ට මොනව කිවත් අවුලක් නැ. හැබැයි ඇයි බං උබ හැමවෙලේම රටටයි , ජාතියටයි ඔය වගේ ගොං ටෝක් දෙන්නේ? උබ ටැමිල් ද? නැත්නම් රියල් ඩඩා වෙන ජාතියක එකෙක්ද? :P
     
    • Haha
    Reactions: Anonymous_Abstract

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    😍😍 චීනේ වැඩ කට අැරන් බලාගන්න ඔන්න කට්ටියට අවස්ථාව..පුළුවන්නම් විට කකා කෙළ ගහල කුණු හැම තැනම දදා ඔතනත් විනාස කරපල්ල..
    gon buru lin madiyanta magic ,, hina kala marenawa
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස
    VIP ewun haminenne amuthi widiyakatada kiyala danne na. habayi gas apathayo nam yana yana thana haminenna hadanne. threewheel karayoyi, tiktok ponsiyoyi, bulath hapayoyi okata bassama kohomada. wathu wala inna thambi tika ringala palli atawagena alla hulla gaanakota, wheel kaarayo biskat kudu sinduwak saddeta daagena paara pura harak wage yanakota, ganuth nowana pirimith nowata tik tok samanallu paara ayine samanal raguman daanakota, bulath kaala kela gahaddi, sarama ussala hujja karaddi kohomada gono loketa muuna denne.
    VIP wenna ona naa parinaamaya wechcha ewunta witharak yanna awasara dunna nam athi
    උන්ගෙන් විතරක් ටැක්ස් ගහන්න ඕනි.ඕවට ගෙවන්න
     
    • Love
    Reactions: DevilRox

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,551
    4,324
    113
    මුං tick tock කරනවා වටේටම.
    මාර ආතල්
    මං lunch hour 1කේ මේ දවස් ටිකේම ඕක අස්සේ
    Port city ece building hadala da bn
    Balanna deyac thyethee
    Yanna denawada dan
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    😍😍 චීනේ වැඩ කට අැරන් බලාගන්න ඔන්න කට්ටියට අවස්ථාව..පුළුවන්නම් විට කකා කෙළ ගහල කුණු හැම තැනම දදා ඔතනත් විනාස කරපල්ල..
    නැතුව නැතුව. උන් වෙන රටක නගරයක් හදන්න ණයකුත් දීල, උන්ට ඕනෙ විදියට රටේ නීති වෙනස් කරල, අන්තිමට නගරෙත් උන්ටම ගත්තා.

    තව බුකි ඇඩ් දාලා උඹ වගේ ලෝකල් චීන පොන්නයො රැලකුත් හදාගත්ත උන්න ආවඩන්න
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,366
    113
    කෑලි ඉන්නවද?

    දැන් අනුරාධපුරෙනුත් පැල් බැදන් එයි ඕක බලන්න කියල. One galle face එකේ අලුත් එක.
    ------ Post added on Oct 27, 2021 at 8:18 AM
     
    • Haha
    Reactions: EnIgma001

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    mathakada issara highway hadapu mul kale one ekekta yanna dunna dawas thunak wage.
    dan wahanayak thiyana salli thiyana ekekta thama yanna puluwan.
    okath ewage thama
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    😍😍 චීනේ වැඩ කට අැරන් බලාගන්න ඔන්න කට්ටියට අවස්ථාව..පුළුවන්නම් විට කකා කෙළ ගහල කුණු හැම තැනම දදා ඔතනත් විනාස කරපල්ල..
    චීනගේ වැඩ අපි දන්නේ නැද්ද.... පානදුරේ Jay jay hotel එක හදද්දී ඒකෙ චීන්නු වැඩ පටන් ගන්නේ උදේ 6 ට ඉවර වෙන්නේ රෑ 9 ට. දවල්ට පැය දෙකක බ්රේක් එකක් දෙනවා. කාල නිදා ගන්න. අනිත් හැම වෙලාවේම වැඩ. හොටෙල් එකේ රූම්ස් වෙන් කරන බිත්ති බැන්දේ ෆ්ලයි ඈශ් බ්ලොක්ස් වලින්.. ඒකේ මැද ලොකු කුහර තියෙනවා.... බිත්ති බැඳ බැඳ ඉන්න චීන්නුන්ට ටොයිලට් යන්න ඕනේ උනහම කරන්නේ අර බැඳලා තියෙන බ්ලොක් ගලක් උඩ නැගලා කුහරේ ඇතුලට වැඩේ කරනවා.. උන්ගේ තොප්පිය අස්සේ දාගෙන ඉන්නවා ටොයිලට් පේපර් රෝල දිගෑරලා කෑලි... වැඩේ කළා පිහදාගත්තා ගලෙන් බැස්සා සිමෙන්ති දැම්මා ගලක් උඩින් තියලා බිත්තිය බැන්දා.
     
    Last edited:

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    බෝට් ටුවර් පුලුවන් නේද . මගේ යාලුවෝ ටිකක් ගිහින් තිබ්බා .
    ගනං කියාද බන් ?ලින්ක් එකක් තියේද

    mathakada issara highway hadapu mul kale one ekekta yanna dunna dawas thunak wage.
    dan wahanayak thiyana salli thiyana ekekta thama yanna puluwan.
    okath ewage thama
    ගොන් කතා කියන්න එපා බන් :rofl::rofl:

    වාහන නැති වුනත් හයිවේ බස් තියෙන්නේ මොකටද ? අනේ මැට්ටා
    ------ Post added on Oct 27, 2021 at 4:56 PM