PORT CITY Agreement differences 2014/2016

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    49900203_2493167654088499_723398524166733824_n.jpg

    :dull: :dull: :dull: :rolleyes: :rolleyes: :rolleyes: :yes: :yes: :yes:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    Mahinda e dawas wala karapu sinnakara projects. Mehema hari beragaththu eka watinawa.

    Me wade hodai kiyanne kohomada? Muhuda godakarnakota ethana thibba wathura kohetada giye? Washpa unada?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Mahinda e dawas wala karapu sinnakara projects. Mehema hari beragaththu eka watinawa.

    Me wade hodai kiyanne kohomada? Muhuda godakarnakota ethana thibba wathura kohetada giye? Washpa unada?

    මැදමුලනෙ ලිඳක හංගල කියල ආරංචියක් තියෙනව.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    Mahinda e dawas wala karapu sinnakara projects. Mehema hari beragaththu eka watinawa.

    Me wade hodai kiyanne kohomada? Muhuda godakarnakota ethana thibba wathura kohetada giye? Washpa unada?

    මුහුදු මට්ටම අඩියකින් විතරවත් වැඩි වෙන්න ඇති නේද බන්!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මැදමුලනෙ ලිඳක හංගල කියල ආරංචියක් තියෙනව.
    E paththe gihin enakota pictures tikak aragena fcid ekata gihin deepan
    මුහුදු මට්ටම අඩියකින් විතරවත් වැඩි වෙන්න ඇති නේද බන්!
    Mulinma kiyanna oone mata oya sambandawa loku danumak nam na. Muhudu wathura adiyak issila ethanin e kathandare iwara nam hodai. Eth api hamooma dannawa nature eka ehema nawathinne nathi bawa. Nature eka adiyak passata thibboth adi 1000k issarahata ena bawa. Kawruth e de gana katha karanna kamathi na. Baiyo katha karanne na unge anduwen patan gattu nisa. Toiyo kamathi na unge anduwen karagena giya nisa.

    Muhuda goda karana eka awlak nath nam global warming ekatath baya wenna deyak na. Api thawa gas kapamu. Parisaraya duushanaya karamu. Ice kandu diya wela muhudu mattama adiyakin dekakin issila nathara wei neda?
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බිල් ගේට්ස්, මාක් සකර්බර්ග් වගේ අය අදින ඇදුමෙන් උන්ගේ වැඩ පේන්නෙ නැහැ..
    ඒ වගේ තමයි මේ ආණ්ඩුවත්..
    මිනිස්සු තවමත් හොයන්නේ සංදර්ශන සහ පිට පෙනුම..
    තව මේ වගේ චාට් එකක් තිබ්බා කලින් ආන්ඬුව ගත්ත ණය සහ මේ ආණ්ඩුව ගත්ත ණය..
    ග්‍රේස් පීරියඩ් නැතුව 6%ට කලින් ආණ්ඩුව චීනෙන් ගද්දි මේ ආණ්ඩුව 0.01 ට ජපානෙන් අරන්..
    පොඩ්ඩක් හිතපන් මුන් කොහොම ගැහිල්ලක් ගහනවද අපේ බදු සල්ලි වලින්..
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93

    ඇත්තටම මේක වෙනස් උන එක නම් ලොකු දෙයක්, නමුත් මට යන්නතම් මතක විදියට TV එකේ දේශපාලන වැඩසටහනකදී ඔකේ වෙනස්කම් වල 4,5,8 වෙනස් වෙලා නැ...
    (කාගව හරි Legal Document එකක් තියනවනම් කරුණාකර දාන්න )

    7 එකත් පමාද හෝ අතපසුවීම් උනොත් රජය පැත්තෙන් ගෙවන්න වෙනවා...
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    E paththe gihin enakota pictures tikak aragena fcid ekata gihin deepan

    Mulinma kiyanna oone mata oya sambandawa loku danumak nam na. Muhudu wathura adiyak issila ethanin e kathandare iwara nam hodai. Eth api hamooma dannawa nature eka ehema nawathinne nathi bawa. Nature eka adiyak passata thibboth adi 1000k issarahata ena bawa. Kawruth e de gana katha karanna kamathi na. Baiyo katha karanne na unge anduwen patan gattu nisa. Toiyo kamathi na unge anduwen karagena giya nisa.

    Muhuda goda karana eka awlak nath nam global warming ekatath baya wenna deyak na. Api thawa gas kapamu. Parisaraya duushanaya karamu. Ice kandu diya wela muhudu mattama adiyakin dekakin issila nathara wei neda?

    ඔව් ඒකනෙ ඔය කියන තරම් අවුලක් නෑ ඕවගෙ. අජින මොටො වගේ.
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    චම්පික නැත්නම් පොට් සිටි එක චීන්නු ලංකාවට ගෙනෙයි