PORT CITY Agreement differences 2014/2016

saturn

Well-known member
  • Mar 21, 2015
    5,320
    9,048
    113
    Around the world
    2rsuicy.jpg
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,503
    5,692
    113
    කවුරු උනත් රටට වෑඩක් කරනවනම් හොද්යී. :love::love:
    එකම අවුල 99 අවුරුදු බදු දෙනවට කෑ ගහන අය රට සින්නක්කරම ලියනවා.
    මේව අයී හරියට මිනිස්සුන්ට දෑනගන්න දෙන්නේ නත්තේ. :growl::growl:
    බලාගෙන ඔය සින්හල කොපියද දන්නෑ, අන්තිමට චීන/ ඉන්ගිරිසි කොපිය තමා හරි කියයිද දන්නෑ. අපි ඒ වගෙ හිගන ජාතියක් කරලා තියෙන්නේ මේ 225ක් වෙන කාලලණ්ණි බහුතරයක්
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    අනේ පලයන් බන් යන්න, ජනවාරි 8 කලින් තොපිලා උඩු බුරපු රත්තරං අශ්වයොයි, ලෑම්බොගිනියි , හම්බන්තොට වරායේ ගලුයි, වගේ තමයි ඔකත්, අන්තිමට අර්ජුන් මහෙන්ද්‍රන් වද පොන්න රනිලාත් එක්ක කොටි ගණන් හොරා කලා ඉන්නවා..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,797
    20,321
    113
    හස්තිශෛලපුර
    අනේ පලයන් බන් යන්න, ජනවාරි 8 කලින් තොපිලා උඩු බුරපු රත්තරං අශ්වයොයි, ලෑම්බොගිනියි , හම්බන්තොට වරායේ ගලුයි, වගේ තමයි ඔකත්, අන්තිමට අර්ජුන් මහෙන්ද්‍රන් වද පොන්න රනිලාත් එක්ක කොටි ගණන් හොරා කලා ඉන්නවා..

    බැනර් එකක් ගහමුද? :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    කොල්ලුපිටියෙ ඉඳන් ගල්කිස්ස වෙනකම් තව එකක් හදනව කියලා පාටලි නිවුස් වලට කිව්වා. මූට පිස්සුද බන් අරහෙ අයිස් කඳු දිය වෙලා වතුර වැඩි වෙනවා මුන් මෙහෙන් මුහුද ගොඩ කරලා වතුර මට්ටම වැඩි කරනවා.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    කොල්ලුපිටියෙ ඉඳන් ගල්කිස්ස වෙනකම් තව එකක් හදනව කියලා පාටලි නිවුස් වලට කිව්වා. මූට පිස්සුද බන් අරහෙ අයිස් කඳු දිය වෙලා වතුර වැඩි වෙනවා මුන් මෙහෙන් මුහුද ගොඩ කරලා වතුර මට්ටම වැඩි කරනවා.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: