Port city sammatha welada?

dilann

Well-known member
  • Jul 6, 2018
    68,502
    168,752
    113
    එකමත් එක රටක
    කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීම පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 89කින් සම්මත වී ඇත.

    ඡන්ද 148ක් පනතට පක්ෂව ලැබුණු අතර ඡන්ද 59ක් ඊට විරුද්ධව ලැබුණි.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,338
    6,097
    113
    දෙවැනි වර කියවීම සම්මතයි
    දැන් කාරක සභා අවස්තාව
    ඊට පස්සේ ආයේ ඡන්දයක් තියයි
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අනිවා වීස ගන්න ඵකත් කරන්නම ඕන අවශ්‍ය අයට විතරක් යන්න පුළුවන් වෙන්න...නැත්නම් හිඟන JVP බුලත් හපයො ටික ඕකටත් රිංගලා ඉරිසියාවට තැන තැන මුත්‍රා කරයි..