Port forward කරගන්න help එකක් දෙන්න

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    උදේ ඉදන්ම ට්‍රයි කළා මේ වැඩේ කරගන්න, පොස්ට් දෙකකුත් දැම්ම මේක ගැන අහලා.
    එත් තවම වැඩේ කරගන්න බැරිඋනා.

    Public IP එකක් ගන්න ඕනෙ
    Router එකේ port forward වෙන්නෙ නැහැ


    මම කරන්න යන්නෙ ESP8266 module එකක් Internet through ඇක්සස් කරන්න.
    පහල තියෙන ඩයග්රම් එක බලපුවහම තේරෙයි ඔයාලට සීන් එක.

    3.png



    එක එක විදිහට ට්‍රයි කරලා අන්තිමට අපු ප්‍රතිපල මේවා.

    ලෝකල් නෙට්වර්ක් එකේ ඉදලා මගෙ පබ්ලික් IP එකෙනුයි ESP server එකේ IP එකෙනුයි දෙකෙන්ම ESP server එක ඇක්සස් කරන්න පුළුවන්.
    ඒවගේම router configuration page එකටත් අවුලක් නැතිව යන්න පුළුවන්.


    1.PNG
    2.PNG


    4.PNG




    හැබැයි මම phone එකෙන් ඉන්ටර්නෙට් ගිහිල්ලා ඇක්සස් කරද්දී router configuration page එක ලෝඩ් වෙනවා.
    ඒත් ESP server එකට ලොග් වෙන්න බැහැ.


    12.png
    13.png



    මට තේරෙන විදිහට ISP අනිත් port ඇක්සස් කරන්න දෙන්නෙ නැහැ වගේ මට.
    මට හෙල්ප් එකක් දෙන්න මේක හදාගන්න.
    මොකක්ද මෙතන තියෙන අවල කියල දන්නා කෙනෙක් කියන්න මට?

    ස්තුතී.
     
    • Like
    Reactions: hodakolla

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Check this

    1. Windows firewall Inbound Rule ekak add krnna TCP walata 4500 allow krla.

    2. Router eke Firewall ekak thiyenwada balanna thiyenwanm eka off krla balanna
     
    • Haha
    Reactions: Mugen

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    890
    93
    වෙන මොබයිල් නෙට්වර්ක් එකකින් බැලුවේ නැද්ද ?
     
    • Haha
    Reactions: KNK dep 1

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    1. slt call karala public ip pool ekata danna kiyanna
    2 .oyata static ip ekak hambawenne na ehenm gewanna wenawa nattm ddns daganna eka tama lesima
    3 dan router eka config karanna pf enable karanna
    4 server eke settings hadannahariyata