මම කලින් පොස්ට් එකක් දැම්ම public ip එකක් ගන්න විදිහ අහලා.
ඒ වැඩේ හරි. Public IP එකක් ගන්න ඕනෙ මේ තියෙන්නෙ එක.
ප්‍රශ්නෙ තියෙන්නෙ port forward වෙන්නෙ නැහැ settings හැදුවට.
port forward නොකර පොර්ට් එක චෙක් කලහම open කියල පෙන්නනවා.
එත් port එක forward කරපුවහාම port එක close කියල පෙන්නන්නෙ.
කොහොමද මේක හදාගන්නෙ?
මොකක්ද මේ අවුල?