port forwarding දන්නා අය

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    port forwarding දන්නා අය ඇතුලට එන්න
    .
    .
    .
    .
    .



    අපේ දුවන සිස්ටම් එකක් තියෙනවා එකේ Dashboard එක නෙට් through use කරන්න ඕනේ. ! ඒකට SLT static IP එකක් ගත්තා.. මේක configure කරගන්න විදිහ කියපල්ලකෝ Server Pc එකට


    1.Router eka SLT දෙක TP ලින්ක් එක මොඩල් එක TD-W8901N .. රවුටරේ මේක :yes:

    TD-W8901N(UN)1.0-02.jpg
     
    Last edited:
    • Like
    Reactions: sudathmadusanka

    DJYugesh

    Active member
  • Oct 12, 2006
    234
    44
    28
    35
    Dehiwala
    Router eke DMZ ekata forward karanna one IP eka denna IP eka vitharak nam forward karanna tiyenne. Port ekakuth tiyenawa nam router ekema athi port forwarding kiyala ethna gihin source IT/port ekai destination IP/port dila rule ekak add karanna. ochcharai man danna vidiyata...