mchan ethakota mewa monawada bn? mewa ara room wala udin hai karna ewa neda? mewa hai karanna biththi athulen hil karala elyata bata daana seen thiynawada?
![]()
ඔය ස්පිල්ට් ටයිප් ඒවා. ඕවට අවුට්ඩෝ යුනිට් එකක් තියනවා. මාසෙකට ලයිට් බිල රු. 8000/- ක් විතර වැඩි වෙන්න


