This seems to be a good product. I use the Debug one bought it before this $ issue. I think their product is at least 5000 range now but this seems to be better with the capacity.
Lets say if I plug 2 devices (routers); How long it will last?
Also check whether the vendor has battery backups for laptops / car laptop charges. There is a good demand for that as well.
Rputer plug karanna cable hoyaganne kohenda ?
වෝල් මවුන්ට් එකක් එනවද? නැත්තන් mounting holes තියෙනවද? මේක ඊයෙ දැක්කනම් ගන්නවා ඕයි, 1k off 6.5k offer එකක් ගියා
කුකුලෝ
1) ඔකේ internal battery capacity කීයද? (cousin ට කියපන් battery ඇහුවම 25W කියන්න එපා කියල)
2) 12V දෙකක් ගහන්න පුළුවන්ද? 2.5A exceed වෙන්නේ නෑ.
මේ ත්‍රෙඩ් එක ඊයේ දැක්කා නම් මේක ගන්න තිබ්බා.
මට ෆයිබර් ලයින් එකට මේ වගේ එකක් හොයලා අන්තිමට එළකිරි එකේ ත්‍රෙඩ් එකක දාලා SLT ටෙලිෂොප් එකෙන් ඕඩර් කරා එකක්. ඒක නම් ඩිලිවරි එක්ක 4100 වගේ උනේ.

ඒක නම් අපේ රටේ හදන එකක් මම හිතන්නේ. ඒ නිසා කොලිටි එක නම් හොද ඇති චීනයේ ආනයන භාණ්ඩ වලට වඩා.Aulak na bn. Eka use karala kadunama meka ganin.![]()
![]()
HEHEHE!!!!
Mama thamai bn utath kiuwe 25W output power kiyala.... Mokada manufacture spec / package spec 2ekei dekema thiyenawa.
Battery nam 2200mAh x 4
12V 2i one nam 9V 2kakuth gahanna puluwan ekata kisi aulak na sinhalu.
okkoma eka para working (yatama photo eka balanna dialog router 2ekama 12V 2kak)
පයිබරේ සහ AP එක දෙකම දුවන්න ඕනේ එකයි. Daraz එකෙන් දාන්නම් order එක.ඒක නම් අපේ රටේ හදන එකක් මම හිතන්නේ. ඒ නිසා කොලිටි එක නම් හොද ඇති චීනයේ ආනයන භාණ්ඩ වලට වඩා.
Mata ganna Oni. Ewapanko discount 1kGannakota kiyapan. mama uta kiyala selectable voucher ekak aragena dennam.
එහෙනම් වැඩේ හරිපයිබරේ සහ AP එක දෙකම දුවන්න ඕනේ එකයි. Daraz එකෙන් දාන්නම් order එක.
Mata ganna Oni. Ewapanko discount 1k
අවුලක් නෑ, juryrig පාරක් දාල බිත්තියට සෙට් කරගන්න තරම් භාන්ඩෙ වටිනවා මොකද extended outages වලදි battery pack එකට switch කරන්න මම ඉන්නම ඕනෙ, නැත්තන් පැය එකහමාරකින් විතර ෆෝන් ඩවුන්.Na machan, on surface thamai.
------ Post added on Oct 27, 2021 at 6:56 PM
ප්ලාස්ටික් කවරේ හරි ලංකාවේ හදනවා නම් හොදයි නේද.Ubala rawatenawa bn Made in Sri Lanka kiuwa. Ape rate deyak ganna eka hodai 100% ma ape rate nam.
Uba oya gaththa item eke,
* PCB eka china walin print karala order karala lankawata genne.
* Battery tika 18650 cell okkoma china walin import karanne.
* IC/Condenser/resistor/PS okkoma china walin import karanne.
lankawe karanne Geely car eka wage assemble karala made in Sri Lanka gahana eka vitharai.
QC pass karanne na. Microprocessor controller ekak na. ithin battery over charge wennath puluwan wadiyen discharge wennath puluwan.
passe ithin battery dead / ekko gini gannawa.
me china walin api gena eka CE/ISO okkoma certificate thiyena company yen import karanne.
QC pass karala factory eken eliyata danne.
Ithin kathawa godak wenas machan minissu dannawata wada. Made by Sri Lanka gahapu gaman quality badu kiyala thami hithanne.
ප්ලාස්ටික් කවරේ හරි ලංකාවේ හදනවා නම් හොදයි නේද.
බොරු කියන්න ඕනි නැහැනේ, මම නම් අපේ රටේ නිෂ්පාදනය කරපු භාණ්ඩයක් නම් ගන්නේ සෑහෙන්න කැමැත්තෙන්.
daraz seller ta ape name and address penawada?
okata router/cctv dvr eka plug karanne kohomada ban? output kiyala pena ports wala penne input ekak wage nehe