ගන්න හොඳ portable hdd මොනවද බං?
4TB වගේ capacity එකක් අවුලක් නැද්ද?
Transcend
WD
Seagate
මේ brand වලින් හොඳ සහ durable මොනවද?
4TB වගේ capacity එකක් අවුලක් නැද්ද?
Transcend
WD
Seagate
මේ brand වලින් හොඳ සහ durable මොනවද?
හොඳද බං? උබ ගාව තියන model එක මොකක්ද?Seagate
අපේ අයියා ගාව මේක තිබිලා hard එක ගිය නේ
හොඳයි ද?Transcend
දැන් මගේ එකට අවුරුදු 3 කට කිට්ටුයි මුකුත් අවුලක් නැහැ. නිතරම වගේ පාවිච්චිත් වෙනවාහොඳද බං? උබ ගාව තියන model එක මොකක්ද?
අපේ අයියා ගාව මේක තිබිලා hard එක ගිය නේ
හොඳයි ද?
මං පාවිච්චි කරන්නේ WD my passport එකක්..දෙන් අවුරුදු 4-5 විතර වෙනවා
Seagate, wd වල Hard එකේ තියන port එක කඩුනොත් hdd එක ගලවලා data ටික ගන්න බෑ කියනවා නේද? Port එක පාස්සල නිසාSeagate
WD
True shit!Seagate, wd වල Hard එකේ තියන port එක කඩුනොත් hdd එක ගලවලා data ටික ගන්න බෑ කියනවා නේද? Port එක පාස්සල නිසා
Bump
------ Post added on Nov 7, 2021 at 10:13 PM

ඒක වගේ වියදම යනවා බං.Lap hdd ekak aran enclosure yak gaha gatta nm labaine
Seagate හොඳයි ද? 4tb වගේ hdd ඉකමනට යන්න පුළුවන් නෙ.True shit!
Seagate ගනින්, ලොකු ඒවා ගත්තම fail වීමේ සම්භාවිතාවය වැඩී. 2TB Ideal![]()
Seagate වල මේ model ටික විතරද බං ලංකාවේ තියන්නේ.. onetouch, ultratouch series එක නෑ වගේ නේද?ලොකු Capacity වලට යන්න එපා 1TB /2TB වගේ හොදයි Seagate හරි WD හරි බලන්න
https://www.barclays.lk/items.asp?Cc=119&iTpStatus=1&Tp=&Bc=
View attachment 150390
Transcend වල ගොඩක් උන්ට issues ඇවිල්ලා තියනවා. සමහර අයට නෑ.WD hodalu mama gatta 1 TB 2 months wage barclays
Transcend after 5 year have detecting issue when plugged in .