(uncle බස් driver කෙනෙක්, කාර් ගැන නං ගොඩක්ම දන්නේ නැතුව ඇති)
. 


Mama gawa thiyenne Transcend StoreJet 1TB ekak. Rubber case ekak ekkama enne. Durable.
USB 2 wala 27mbps read, 25mbps enawa. Hard eka USB 3 support karanawa.




Online verify karada authenticity eka?සමරවිට ඔයාට සෙට් වෙච්ච එක හොඳ ඇති.
ඒත් මම අරන් ඕකම මාස 8 උනේ. ඉතා කලාතුරකින් යූස් කලෙත්. බැක්අප් තියා ගන්න. ටික ටික ස්ලෝව් වෙලා ඩිටෙක්ට් කරන්නේම නැතිව ගියා. පස්සේ කේබල් මාරු කරල පීස් මාරු කරල ටෙස් කරා හරිගියේනෑ. බබා වගේ යූස් කරේ
දුන්න වොරන්ටි ක්ලේම් කරන්න දැන් දවස් 4ක් වෙනව. සති දෙකක් හෝ මාස 2ක් විතර යියි
දුක ඩේට නැතිවෙච්ච එක ගැන. මට transcend ගැන කල කිරුන.![]()
Seagate ekath hodai. Mage wena PC ekaka hard ekak thibuna Seagate. Awurudu gaanak wada kara awulak wune na. Transcend - Seagate same prices wage yanne.Segate /WD ගන්න
Imation හොද නෑ ඇතුලෙ තියෙන්නෙ ටොශිබා ඩිස්ක් එක
Online verify karada authenticity eka?
Mama hama welawema hard eka gahala thiyenne. Lap eka 24 hours on. Thamath baba wage wada. Gaththe 6 months walata kalin. Lankawen nam newei habai.
machan magelaga Transcend StoreJet / WD Elements 1TB USB 3.0 hard drive 2k thiyanawa 2kama niyamai
BUT Transcend StoreJet Better

Seagate ekath hodai. Mage wena PC ekaka hard ekak thibuna Seagate. Awurudu gaanak wada kara awulak wune na. Transcend - Seagate same prices wage yanne.

Transcend ewa warranty claim karanna enawada nitharama? Prices ekkama damuda?Transcend දෙන්නම්....![]()
අනික් එවාට සාපෙක්ශව Seagate ගොඩක් හොදයි බන්.. DVR වලට උනත් ගොඩක් දුරට පාව්චි කරනේ ඒකයි![]()
Transcend 1TB -- about 7300 LKR.
Transcend 1TB -- about 7300 LKR.
මාස 8කට විතර කලින්මම ගත්තේ 11900ටමාස 8කට විතර කලින්