Portable Hard Disk උදව්වක් ඕනේ
මචංලා මගේ ලඟ තියෙනවා Transcend 1TB Store Jet Portable HDD එකක්. ලඟදී ගත්තේ. මට දැනගන්න ඕනේ මේක හැම වෙලේම කම්පියුටර් එකට ප්ලග් කරලා තිබ්බට කමක් නැද්ද? සාමාන්‍යයෙන් දවසකට පැය 15+ මේ කම්පියුටර් එක පාවිච්චි වෙනවා. එක දිගට portable hard eka use වෙන්නේ නෑ. ඉඳලා හිටලා තමයි access කරන්නේ. පාවිච්චි කරන අය පොඩ්ඩක් මේක පැහැදිලි කරලා දෙන්න.