යාලුවනේ මම portable hard drive එකක් ගන්න ඉන්නේ... 500GB විතර... මොකද්ද හොඳ brand එක...:confused: ගාණෙ නම් එච්චර වෙනසක් නෑ... imation, Transcend, Western Digital , A DATA තියෙනවා