පරණ ඒවානම් මරු.අවුලක් නැ බන් වට්ටගන්නේ නැතුව පාවිච්චි කරපන් දැන් හදන ගොඩක් ඒවා පොඩ්ඩක් බිම වැටුනත් power port එක කැඩිලා යනවා.
ඊට පස්සේ warranty claim කරන්නේත් නැ.කැඩුනොත් එහෙම ඕකට හරියන Enclosure හොයාගන්නත් නැ Adata,Transcend එහෙම.WD,Adata දෙකම එහෙමයිපරණ ඒවානම් මරු.

warranty claim karanne naaa?![]()
![]()
.ඊට පස්සේ සල්ලි දීල එකක්ගන්න ඕනේ 1500ක්ද කොහෙද.mokadda shop eka ? WD thama godak aya laga thiyenne
Transcend hondayi. 2tb wunath thiyenawa. 18000 withara weyi. Transcend tikak milen wedyi.
අවුලක් නැ බන් වට්ටගන්නේ නැතුව පාවිච්චි කරපන් දැන් හදන ගොඩක් ඒවා පොඩ්ඩක් බිම වැටුනත් power port එක කැඩිලා යනවා.
ඊට පස්සේ warranty claim කරන්නේත් නැ.කැඩුනොත් එහෙම ඕකට හරියන Enclosure හොයාගන්නත් නැ Adata,Transcend එහෙම.WD,Adata දෙකම එහෙමයිපරණ ඒවානම් මරු.
අවුලක් නැ බන් වට්ටගන්නේ නැතුව පාවිච්චි කරපන් දැන් හදන ගොඩක් ඒවා පොඩ්ඩක් බිම වැටුනත් power port එක කැඩිලා යනවා.
ඊට පස්සේ warranty claim කරන්නේත් නැ.කැඩුනොත් එහෙම ඕකට හරියන Enclosure හොයාගන්නත් නැ Adata,Transcend එහෙම.WD,Adata දෙකම එහෙමයිපරණ ඒවානම් මරු.
Physical damage වලට නම් කොහොමත් වොරන්ටි නෑනෙ. ඒක නම් අවුලක් නෑ බන්.
Warranty nathi unata kamakna. Eth owa gewala wath hadaganna ba. E port hoyaganna na ebay ekewath.mage toshiba ekatath kela una ehrma. Seagate ganin.athule normal laptop hard ekak enne. Aulak unoth converter ekak gahala hari pawichchi karanna puluwan
Seagate 1tb kiyada?
Oye gananma wei.loku wenasak na. Barclays balanna. Mage ekanam 2tb. Amazon eken gaththe kapruka haraha. 14100k giya