Physical damage කියල වැටෙන්නේ warranty දෙන්නේ නැ.උන් ගත්ත ගමන් බලන්නේ power port එක කැඩිලද කියල.ඊට පස්සේ සල්ලි දීල එකක්ගන්න ඕනේ 1500ක්ද කොහෙද.

ගාල්ලෙ වරුණ එකෙන් බන්. එතන හැමදේම මිල අඩුයි
Machn mama dan baluwa seagate ekak ganin amazon eken kapruka haraha. 9000k wage yanne

වරුණගෙන් ගන්න එපා බං Computer Shop එකකින් ගනින් Tulip or Sell-X වරුණගේ Warranty Clam කරන්න බැ ලෙසියකට
Western Digital My Passport Ultra
1 TB = Rs: 10,600
2 TB = Rs: 18,000
@ Barclays
වරුණගෙන් ගන්න එපා බං Computer Shop එකකින් ගනින් Tulip or Sell-X වරුණගේ Warranty Clam කරන්න බැ ලෙසියකට
Seagate ganin 10300i Barclays.