portable hard from Technocity

Aug 3, 2010
1,056
48
0
SRILANKA
මචං මමත් ගත්ත ඕකෙන්ම ඉමේශන් එකක්..ඒකත් මාසයක් යන්න කලින් කෙලවෙලා ගියා..උන්ට දුන්නම කිව්ව පැන් ඕඩියෝ එකෙන් කෙලින්ම ගන්න පුලුවන් මම ගියොත් කියලා..පැන් ඔඩියෝ සෙර්විස් එක නම් සුපිරි..කිව්වා සතියකින් කෝල් එකක් දීල ඇවිත් ගෙන්යන්න කියලා..කිව්ව වගේම උන් මට අලුත් හාඩ් එකක් දුන්න කිසිම කතන්දරයක් නැ...උඹට මුන් බොරුවක් කරනව කියල හිතෙනව නම් පාරිබෝගික ආරක්ශන අධිකාරියේ පැමිනිලි කරපන් මචං

umbata warranty card ekak hambunada
 
seedee

Junior member
  • Jul 4, 2006
    724
    21
    18
    @ My world
    math gaththa samsung 500gb ekak panaudio warranty card ekak ekka dunne. eka wenama un denne hard eke box eke dala ne mathaka widiyata nam. mage ekath 1 year aragena. last week indala weda karanne ne... 3yrs warranty thiyanwa kiwa yanna ona maru karagnna.. oya kiyana widiyata nam kelnma panaudio yana eka thama hoda neda...
     
    randiljosh

    Member
    Apr 9, 2007
    2,136
    5
    0
    35
    colombo

    muuta warranty card ekak deela na ban... ethakota kohomada pan audio ekata yannee muu....
    bill eka witarai thiyennee... :( :( :(
     
    randiljosh

    Member
    Apr 9, 2007
    2,136
    5
    0
    35
    colombo
    ehenam bayawenna epa uba gihilla warranty illapan
    dun nathnam policey yanwa kiyala kiyapan
    oku maha baya gullo
    hodata anga thiyana kollo 5/6 withara ekkan palayan
    aniwa hambawei
    11.gif

    aniwaaa :yes: :yes: :yes: :yes:
     
    PriorityX6

    Member
    May 1, 2012
    93
    8
    0
    මචං මමත් ගත්ත ඕකෙන්ම ඉමේශන් එකක්..ඒකත් මාසයක් යන්න කලින් කෙලවෙලා ගියා..උන්ට දුන්නම කිව්ව පැන් ඕඩියෝ එකෙන් කෙලින්ම ගන්න පුලුවන් මම ගියොත් කියලා..පැන් ඔඩියෝ සෙර්විස් එක නම් සුපිරි..කිව්වා සතියකින් කෝල් එකක් දීල ඇවිත් ගෙන්යන්න කියලා..කිව්ව වගේම උන් මට අලුත් හාඩ් එකක් දුන්න කිසිම කතන්දරයක් නැ...උඹට මුන් බොරුවක් කරනව කියල හිතෙනව නම් පාරිබෝගික ආරක්ශන අධිකාරියේ පැමිනිලි කරපන් මචං

    mamath gaththe imation ekak. Ekath weda karanne ne.