ADATA HD680 1TB or 2TB
මේක Portable Hard Drive එක use කරන අය ඉන්නවද? කොහොමද තත්වේ?
මේක Portable Hard Drive එක use කරන අය ඉන්නවද? කොහොමද තත්වේ?
අපෝ Adata නම් ගන්න එපා මචෝ. Hard disk නම් දන්නේ නෑ. හැබැයි මම ගාව Pen Drive දෙකක් තිබුණා දෙකටම බඩු බනිස්.
Ehmada?
Dn hamathnama ganna tiyenne mekane bn....![]()
Hari Machooමගේ නම් advice එක ගන්න එපා කියලා මචෝ. Western Digital , Seagate වගේ එකක් බලන්න
Mehe kawada machn agentla inne?Lacie Drive ekak try karanna puluwannam.. badu sure
Ekanam danne na macho.. agentsla nam natuwa ati. Habayi sell karanna ati shops wala. Tikak balannaMehe kawada machn agentla inne?