portable power station

topkollek

Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Genso eke ban thiyenne. Gihilla Pre order karapan (1Lak advance payment eka)

    800Wh kiyanne

    Laptop eka 60w withara kiyala hithuwoth, Fan 2 (50w x 2)

    800Wh / 160W = පැය 5ක් පුළුවන්

    මේ විදුලි කැපිල්ල ඉවරවෙනකොට ලැප් බැටරි සයිකල් කවුන්ට් 1000 පැනල, power station බැටරිත් සවුත්තු වෙලා තියෙයි කියල මට හිතෙන්නෙ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    මේ විදුලි කැපිල්ල ඉවරවෙනකොට ලැප් බැටරි සයිකල් කවුන්ට් 1000 පැනල, power station බැටරිත් සවුත්තු වෙලා තියෙයි කියල මට හිතෙන්නෙ
    LiFePO4 battery ekak cycles 4000 - 6000 withara wenakan yanna puluwan
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    Genso eke ban thiyenne. Gihilla Pre order karapan (1Lak advance payment eka)

    800Wh kiyanne

    Laptop eka 60w withara kiyala hithuwoth, Fan 2 (50w x 2)

    800Wh / 160W = පැය 5ක් පුළුවන්

    ekath siraa wage....