ප්ලාස්ටික් කප් වල දෙන්න එපා බන්. උඹල දන්සැලක් දෙන්න ගිහින් අන්තිමට මහ පරිසර විනාසයක් කරන්නෙ. Recycle කරනව කියල දෙයක් නෑ. ප්ලාස්ටික් කප් එකක් ගත්ත කියන්නෙම විනාසෙ සිද්ද වෙලා ඉවරයි.
3R - Reduce, Reuse, Recycle
3R - Reduce, Reuse, Recycle
කංජිපානි කියන්නේ (පාතාලේ එකා)Sinhalaya owa nilkan denna one harinam dansal karana ayata. Muslim manussaya ramadan kaleta palliye kanji free denawa. Sinhalaya wesak ekatat owata salli gannawa.
කසිප්පු වගේ සොපින් වල දාල ගැටයක් දාල දියන් . එවෙලෙ බොන උන්ට නැට්ට කපන්න කතුරක් දීලා කොල්ලො 2 වගේ දාපන් .
කංජිපානි කියන්නේ (පාතාලේ එකා)
කංජි කැදයා කියන එකද ?
------ Post added on May 4, 2025 at 11:50 PM
Heta hospital wala clinic tiyeda ahla kiyanda puluwan daරිප්ලයි කරපු හැමෝටම ස්තුතියි.
Hari
ඇහුව.Heta hospital wala clinic tiyeda ahla kiyanda puluwan da