ප්ලාස්ටික් කප් එකක් කීයක් වෙනවද

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අපි ලබන සතියේ වෙසක් පෝය දවසට පහුවදා දන්සැලක් දෙන්න ඉන්නවා.

    බීම ජාති දාලා උණුසුම් කැඳ ජාති දාල දෙන්න පුළුවන් ප්ලාස්ටික් කප් ගන්න ඕනී.

    කප් දැනට කලින් ගත්තුවා ටිකක් තියෙනවා. තව කප් 2,500 ක් වගේ ගන්න ඕනී. එකක් කීයක් වගේ වෙයිද?

    හොද තත්වෙක එකක් වෙන්න ඕනී. එක පාරක් භාවිත කර රිලයිකල් කරන්න පුළුවන්.

    ස්තුතියි.

    ප. ලි

    වැඩේ හරි. රිප්ලයි කරපු හැමෝටම ස්තුතියි.
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    අපි ලබන සතියේ වෙසක් පෝය දවසට පහුවදා දන්සැලක් දෙන්න ඉන්නවා.

    බීම ජාති දාලා උණුසුම් කැඳ ජාති දාල දෙන්න පුළුවන් ප්ලාස්ටික් කප් ගන්න ඕනී.

    කප් දැනට කලින් ගත්තුවා ටිකක් තියෙනවා. තව කප් 2,500 ක් වගේ ගන්න ඕනී. එකක් කීයක් වගේ වෙයිද?

    හොද තත්වෙක එකක් වෙන්න ඕනී. එක පාරක් භාවිත කර රිලයිකල් කරන්න පුළුවන්.

    ස්තුතියි.
    පෙපර් කප් නැද්ද ඔහෙ
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931

    Pol katu wala dunnoth health ekata godak hondayi , ape ayur wede dunna kurahan kanda ohoma , belek ewa beri eke owa godak hondyi , kunu kolleta aran , grinder eken polish karndat puluwan.
    Plastic cup kotuwe n , ganna puluwan wei rs 10 ta wage
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    පෙපර් කප් නැද්ද ඔහෙ
    කීයක් වෙනවද කියලා බලාගන්න ඕනී.
    Pol katu wala dunnoth health ekata godak hondayi , ape ayur wede dunna kurahan kanda ohoma , belek ewa beri eke owa godak hondyi , kunu kolleta aran , grinder eken polish karndat puluwan.
    Plastic cup kotuwe n , ganna puluwan wei rs 10 ta wage
    හදිසියේ ඕක කරගන්න අමාරු වෙයි නේද. නැත්තං වැඩේ හොදයි
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    කීයක් වෙනවද කියලා බලාගන්න ඕනී.

    හදිසියේ ඕක කරගන්න අමාරු වෙයි නේද. නැත්තං වැඩේ හොදයි
    Amaru wenne ne polkatu ekathu karana ungen pol katu 1 kg 45 40 ganda පුළුවන්, fb group eken game kollo tikak dala grinder kara gatta nm lesi , wadu basek kiyala deyi
    Labana wesk ekata karnnda katu meddama godak kal tiya ganda puluwan
    කෑම denakota nelum kole maru
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Amaru wenne ne polkatu ekathu karana ungen pol katu 1 kg 45 40 ganda පුළුවන්, fb group eken game kollo tikak dala grinder kara gatta nm lesi , wadu basek kiyala deyi
    Labana wesk ekata karnnda katu meddama godak kal tiya ganda puluwan
    කෑම denakota nelum kole maru
    වැඩේ නං හොදයි තමයි. අනික් අයත් එක්ක කතා කරලා බලන්න ඕනී.
    ස්තුතියි අදහසට.

    කප් වැඩෙත් බලන්න ඕනී එ අතරේ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    පේප කප් විතරයි දැන් තියෙන්නේ. ප්ලාස්ටික් කප් තහනම්. තොග ගද්දි අඩුවට ගන්න පුලුවන්. නෙස්කැෆේ ලෝගෝ එක ගහලා නැති කප් එකේ ගාණ ගොඩක් අඩුයි. උබලා ගද්දි කිසිම ලෝගෝ එකක් නැති කප් තොරලා ගනින්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    පේප කප් විතරයි දැන් තියෙන්නේ. ප්ලාස්ටික් කප් තහනම්. තොග ගද්දි අඩුවට ගන්න පුලුවන්. නෙස්කැෆේ ලෝගෝ එක ගහලා නැති කප් එකේ ගාණ ගොඩක් අඩුයි. උබලා ගද්දි කිසිම ලෝගෝ එකක් නැති කප් තොරලා ගනින්
    කීයක් වෙනවද?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    කීයක් වෙනවද?
    ගිය අවුරුද්දේ ප්ලස්ටික් කප් එක රු2-3 ගානේ තොග මිල තිබුනා. දැන් ප්ලාස්ටික් කප් නැති නිසා කාඩ්බෝඩ් කප් එක රු 5-10 අතර ගාණක ඇති.

    උබට කප් 2500ක් ගන්නවට වඩා, ඝනකම ප්ලාස්ටික් කෝප්ප 500ක් විතර ගන්න එක හොද නැද්ද? තේ කෝප්ප වගේ හයිය ප්ලාස්ටික්වලින් හදපු අණ් ඩක් නැති කෝප්ප ටිකක් ගනින්. ඒවා හෝද හෝද දන්සල දීපන්. ඒ කෝප්ප ටික ආයෙත් කවදහරි දන්සලක් කරද්දි ප්‍රයෝජනවත් වෙයි
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ගිය අවුරුද්දේ ප්ලස්ටික් කප් එක රු2-3 ගානේ තොග මිල තිබුනා. දැන් ප්ලාස්ටික් කප් නැති නිසා කාඩ්බෝඩ් කප් එක රු 5-10 අතර ගාණක ඇති.

    උබට කප් 2500ක් ගන්නවට වඩා, ඝනකම ප්ලාස්ටික් කෝප්ප 500ක් විතර ගන්න එක හොද නැද්ද? තේ කෝප්ප වගේ හයිය ප්ලාස්ටික්වලින් හදපු අණ් ඩක් නැති කෝප්ප ටිකක් ගනින්. ඒවා හෝද හෝද දන්සල දීපන්. ඒ කෝප්ප ටික ආයෙත් කවදහරි දන්සලක් කරද්දි ප්‍රයෝජනවත් වෙයි
    කැඳ දෙන්න ඉන්නේ.
    රස්නේ නිසා මිනිස්සු යනගමන් අරගෙන ගිහිං බොන්නේ.

    එ නිසා කප් ගන්න ඕනී අරං යන්නම දෙන්න බලාගෙන.

    ස්තුතියි
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Paper cup podi size eka thoga mila 6 k wage wenawa mama hithanne
    ස්තුතියි
    @Janatha Jhon අංකල් බෞද්දද? තම්බිද?
    වඳ කැඳ නෙවෙයි නේද දෙන්නේ
    නබි වදන: සදකා හෙවත් දන් දීමෙන් ගැත්තකුගේ ධනය අඩු නොවේ.
     
    • Like
    Reactions: windows_ubuntu

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,962
    13,046
    113
    ඔය වැඩේට හරියන්නෙ පොලිතින් ඉන්ලේ එක තියෙන සුප් කප් එක. ඒක හැබැයි වියදම වැඩිවේවි. හෙට උදේට කියන්නම්. කොටුවෙ කරන කෙනෙක් ඉන්නවා දන්න. ලිඩ් එකත් ඕනැද?

    ඩ්‍රින්ක් එක දාන කප් එකේ ලොකු සයිස් එකත් හරියාවි හැබැයි රස්නෙට ගම් ගැලවෙයිද දන්නෙ නෑ. දැනට තියෙන කප් එකක ෆොටෝ එකක් දාන්න හැකිද?

    පේප කප් විතරයි දැන් තියෙන්නේ. ප්ලාස්ටික් කප් තහනම්. තොග ගද්දි අඩුවට ගන්න පුලුවන්. නෙස්කැෆේ ලෝගෝ එක ගහලා නැති කප් එකේ ගාණ ගොඩක් අඩුයි. උබලා ගද්දි කිසිම ලෝගෝ එකක් නැති කප් තොරලා ගනින්
    තහනම් උනාට චයින ස්ට්‍රීට් එකේ බඩු තියෙනවා මචන්. සෞඛ්‍යාරක්ශිත නම් නැතිව ඇති.
    ------ Post added on May 4, 2025 at 10:32 PM

    කැඳ දෙන්න ඉන්නේ.
    රස්නේ නිසා මිනිස්සු යනගමන් අරගෙන ගිහිං බොන්නේ.

    එ නිසා කප් ගන්න ඕනී අරං යන්නම දෙන්න බලාගෙන.

    ස්තුතියි
    whatsapp කලා සබඳතාවයක්
    ------ Post added on May 4, 2025 at 10:41 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔය වැඩේට හරියන්නෙ පොලිතින් ඉන්ලේ එක තියෙන සුප් කප් එක. ඒක හැබැයි වියදම වැඩිවේවි. හෙට උදේට කියන්නම්. කොටුවෙ කරන කෙනෙක් ඉන්නවා දන්න. ලිඩ් එකත් ඕනැද?

    ඩ්‍රින්ක් එක දාන කප් එකේ ලොකු සයිස් එකත් හරියාවි හැබැයි රස්නෙට ගම් ගැලවෙයිද දන්නෙ නෑ. දැනට තියෙන කප් එකක ෆොටෝ එකක් දාන්න හැකිද?

    තහනම් උනාට චයින ස්ට්‍රීට් එකේ බඩු තියෙනවා මචන්. සෞඛ්‍යාරක්ශිත නම් නැතිව ඇති.
    ------ Post added on May 4, 2025 at 10:32 PM

    whatsapp කලා සබඳතාවයක්
    ------ Post added on May 4, 2025 at 10:41 PM
    හරි. ලිඩ් එක ඕනී නැහැ.

    IMG20250504224105.jpg

    ඔය වර්ග දෙක තමයි දැනට තියෙන්නේ.