Portable Wifi Router එක නැති වුනා

Mr.Tony_Stark

Well-known member
  • Mar 21, 2021
    258
    426
    63
    SL-Mobiltel-E5573Cs-609.jpg

    iye 20.07.2022 mage wifi router eka nathi una kollane. 138 hari 163 hari bus eke yadi watila thiynne, hoyaganna help ekk denna koo.
     
    • Like
    • Sad
    Reactions: kinkon and Cenon

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    dan potable ekk 13000.00 withara wenawane ban
    ඔව්. දුක තමා. ඕක ට්‍රැක් කරගන්න විදියක් නෑනෙ. පොලිස් කම්ප්ලෙන්ට් දැම්මත් පෝන් එකක් නෙමේ නිසා හොයන එකක් නෑ. ඕක ලැබෙන කෙනෙක්ට දෙන්න උවමනා උනත් ඔයාව කන්ටැක්ට් කරගන්න බැනෙ.
    sms එකක් දාල තියන්න ඒ නම්බ් එකට contact කරන්න කියල.
     
    • Like
    Reactions: Lessar and kinkon

    Mr.Tony_Stark

    Well-known member
  • Mar 21, 2021
    258
    426
    63
    mac eka tynwada?
    naha

    ඔව්. දුක තමා. ඕක ට්‍රැක් කරගන්න විදියක් නෑනෙ. පොලිස් කම්ප්ලෙන්ට් දැම්මත් පෝන් එකක් නෙමේ නිසා හොයන එකක් නෑ. ඕක ලැබෙන කෙනෙක්ට දෙන්න උවමනා උනත් ඔයාව කන්ටැක්ට් කරගන්න බැනෙ.
    sms එකක් දාල තියන්න ඒ නම්බ් එකට contact කරන්න කියල.
    router eke sim ekata msg ekk damma mage details dala. iye dawse ekan 4.5GB use krla thiynwa.
    ------ Post added on Jul 21, 2022 at 10:59 AM
     
    • Wow
    Reactions: Amith0424