මචන් Thermal POS Printer එකෙන් බිලක් සිංහලෙන් ප්රින්ට් කරන්නේ කොහොමද ?
N nilangalk1 Active member Jun 10, 2007 668 75 28 Jul 13, 2021 #1 මචන් Thermal POS Printer එකෙන් බිලක් සිංහලෙන් ප්රින්ට් කරන්නේ කොහොමද ? Reactions: saja
S sithija.h Well-known member Nov 21, 2008 9,679 5,904 113 Matara Jul 13, 2021 #2 ඇයි නිකං ප්රින්ට් කරාට ප්රින්ට් වෙන්නෙ නැද්ද? ESC/POS Command වලින් නැතුව Reactions: saja
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 44,991 113 Jul 13, 2021 #3 .net නම් GDI පාවිච්චි කරලා font එක load කරගෙන bill එක generate කරගෙන තමයි print කරන්න වෙන්නෙ. නැත්නම් html, rtf විදියට bill එක හදලා ඒක print කරන්නත් පුලුවන් Reactions: hodakolla, nilangalk1 and saja
.net නම් GDI පාවිච්චි කරලා font එක load කරගෙන bill එක generate කරගෙන තමයි print කරන්න වෙන්නෙ. නැත්නම් html, rtf විදියට bill එක හදලා ඒක print කරන්නත් පුලුවන්
saja Well-known member Jan 8, 2007 16,122 2 10,766 113 Home Sweet Home Jul 13, 2021 #4 kohoma da ban sample code ekak hoyanne ?
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,110 113 Leasing World Jul 13, 2021 #5 BUMPER Reactions: kinkon