Pos Printer (Programing) Help

nilangalk1

Active member
  • Jun 10, 2007
    668
    75
    28
    මචන් Thermal POS Printer එකෙන් බිලක් සිංහලෙන් ප්‍රින්ට් කරන්නේ කොහොමද ?
     
    • Love
    Reactions: saja

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඇයි නිකං ප්‍රින්ට් කරාට ප්‍රින්ට් වෙන්නෙ නැද්ද? ESC/POS Command වලින් නැතුව
     
    • Like
    Reactions: saja

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    .net නම් GDI පාවිච්චි කරලා font එක load කරගෙන bill එක generate කරගෙන තමයි print කරන්න වෙන්නෙ. නැත්නම් html, rtf විදියට bill එක හදලා ඒක print කරන්නත් පුලුවන්