මචන් Thermal POS Printer එකෙන් බිලක් සිංහලෙන් ප්‍රින්ට් කරන්නේ කොහොමද ?
N nilangalk1 Active member Jun 10, 2007 668 75 28 Jul 13, 2021 #1 මචන් Thermal POS Printer එකෙන් බිලක් සිංහලෙන් ප්‍රින්ට් කරන්නේ කොහොමද ? Reactions: Chandi_Bandi
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 44,991 113 Jul 13, 2021 #2 සාමාන්‍ය විදියට තමා. ප්‍රින්ටරේ ප්ල්ග් කරා, ඩ්‍රයිවර්ස් දැම්මා, බිල, ඒත හදපු සොෆ්ට්වෙයා එකෙන් ඕපන් කරගත්තා, ප්‍රින්ට් කරා Reactions: hodakolla, MihiCherub, nilangalk1 and 2 others
සාමාන්‍ය විදියට තමා. ප්‍රින්ටරේ ප්ල්ග් කරා, ඩ්‍රයිවර්ස් දැම්මා, බිල, ඒත හදපු සොෆ්ට්වෙයා එකෙන් ඕපන් කරගත්තා, ප්‍රින්ට් කරා
Achiever Well-known member Nov 20, 2017 439 427 63 Jul 13, 2021 #3 ඔය වගේ දේවල් දානකොට technical details ටිකක් දාපන් මචන්. මම කරලා තියෙනවා. බිල් වෙන software එක, ප්‍රින්ටර් එකේ වර්ගය අනුව වෙනස් වෙනවා. ඕනි දෙයක් අහපන්. Reactions: hodakolla, MihiCherub, nilangalk1 and 3 others
ඔය වගේ දේවල් දානකොට technical details ටිකක් දාපන් මචන්. මම කරලා තියෙනවා. බිල් වෙන software එක, ප්‍රින්ටර් එකේ වර්ගය අනුව වෙනස් වෙනවා. ඕනි දෙයක් අහපන්.
Chandi_Bandi Well-known member May 28, 2016 264 277 63 Jul 13, 2021 #4 normal widihama thama.help ekak one nam kiyanna. Reactions: nilangalk1 and ThisaraMalintha
N nilangalk1 Active member Jun 10, 2007 668 75 28 Jul 13, 2021 #5 Achiever said: ඔය වගේ දේවල් දානකොට technical details ටිකක් දාපන් මචන්. මම කරලා තියෙනවා. බිල් වෙන software එක, ප්‍රින්ටර් එකේ වර්ගය අනුව වෙනස් වෙනවා. ඕනි දෙයක් අහපන්. Click to expand... මට ඕන මචන් Epson T81 thermal pos printer එකෙන් ESC/POS Command use කරලා සිංහලෙන් බිලක් ප්‍රින්ට් කරන්න. මෙහෙම කරද්දී කොහොමද සිංහල ෆොන්ට් වලට printer එකේ english වලින් ප්‍රින්ට් වෙන එක මාරු කරන්නේ? පුළුවන් නම් ලෝගෝ එකක් ප්‍රින්ට් කරන විදියත් කියනවද මචන් Chandi_Bandi said: normal widihama thama.help ekak one nam kiyanna. Click to expand... මට ඕන මචන් Epson T81 thermal pos printer එකෙන් ESC/POS Command use කරලා සිංහලෙන් බිලක් ප්‍රින්ට් කරන්න. මට තේරෙන්නේ නැත්තේ මචන් සිංහල font එකට මාරුවෙන විදිය. මම code කරන්නේ printer object එකට නෙවෙයි port එකට ------ Post added on Jul 13, 2021 at 6:34 PM
Achiever said: ඔය වගේ දේවල් දානකොට technical details ටිකක් දාපන් මචන්. මම කරලා තියෙනවා. බිල් වෙන software එක, ප්‍රින්ටර් එකේ වර්ගය අනුව වෙනස් වෙනවා. ඕනි දෙයක් අහපන්. Click to expand... මට ඕන මචන් Epson T81 thermal pos printer එකෙන් ESC/POS Command use කරලා සිංහලෙන් බිලක් ප්‍රින්ට් කරන්න. මෙහෙම කරද්දී කොහොමද සිංහල ෆොන්ට් වලට printer එකේ english වලින් ප්‍රින්ට් වෙන එක මාරු කරන්නේ? පුළුවන් නම් ලෝගෝ එකක් ප්‍රින්ට් කරන විදියත් කියනවද මචන් Chandi_Bandi said: normal widihama thama.help ekak one nam kiyanna. Click to expand... මට ඕන මචන් Epson T81 thermal pos printer එකෙන් ESC/POS Command use කරලා සිංහලෙන් බිලක් ප්‍රින්ට් කරන්න. මට තේරෙන්නේ නැත්තේ මචන් සිංහල font එකට මාරුවෙන විදිය. මම code කරන්නේ printer object එකට නෙවෙයි port එකට ------ Post added on Jul 13, 2021 at 6:34 PM
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 44,991 113 Jul 13, 2021 #6 nilangalk1 said: මට ඕන මචන් Epson T81 thermal pos printer එකෙන් ESC/POS Command use කරලා සිංහලෙන් බිලක් ප්‍රින්ට් කරන්න. මට තේරෙන්නේ නැත්තේ මචන් සිංහල font එකට මාරුවෙන විදිය. මම code කරන්නේ printer object එකට නෙවෙයි port එකට ------ Post added on Jul 13, 2021 at 6:34 PM Click to expand... Logo එකට TM Flash Logo Setup Utility කියල එකක් එනව. ඒකෙන් bitmap එකක් flash කරගන්න තියෙන්නෙ. ඊට පස්සෙ ඒකට දෙන්න ඕනෙ ESC/POS command එක user manual එක කියවලා හොයාගන්න. http://support.epostraders.co.uk/support-files/documents/3/g5A-APD402_T81_Printer.pdf ඕකේ මචන් device fonts වලට සිංහල දාන්න බෑනෙ. ඒක නිසා සිංහල font පාවිච්චි කරද්දි ESC/POS commands වැඩක් වෙන්නෙ නෑ. සාමාන්‍ය විදියට truetype/opentype fonts වලින් බිල හදල print කරන්න ඕනෙ. Logo එකත් ඒ විදියටම graphic object එකක් විදියටම ඔබාගන්න පුලුවන්. අපිට ඉතින් උඹට spoon feed කරන්න බෑ. ටිකක් කියවලා හොයාගන්න වෙනව. සමහරවිට driver cd එක ඇතුලෙ samples ඇති Reactions: Chandi_Bandi, krizta and hodakolla
nilangalk1 said: මට ඕන මචන් Epson T81 thermal pos printer එකෙන් ESC/POS Command use කරලා සිංහලෙන් බිලක් ප්‍රින්ට් කරන්න. මට තේරෙන්නේ නැත්තේ මචන් සිංහල font එකට මාරුවෙන විදිය. මම code කරන්නේ printer object එකට නෙවෙයි port එකට ------ Post added on Jul 13, 2021 at 6:34 PM Click to expand... Logo එකට TM Flash Logo Setup Utility කියල එකක් එනව. ඒකෙන් bitmap එකක් flash කරගන්න තියෙන්නෙ. ඊට පස්සෙ ඒකට දෙන්න ඕනෙ ESC/POS command එක user manual එක කියවලා හොයාගන්න. http://support.epostraders.co.uk/support-files/documents/3/g5A-APD402_T81_Printer.pdf ඕකේ මචන් device fonts වලට සිංහල දාන්න බෑනෙ. ඒක නිසා සිංහල font පාවිච්චි කරද්දි ESC/POS commands වැඩක් වෙන්නෙ නෑ. සාමාන්‍ය විදියට truetype/opentype fonts වලින් බිල හදල print කරන්න ඕනෙ. Logo එකත් ඒ විදියටම graphic object එකක් විදියටම ඔබාගන්න පුලුවන්. අපිට ඉතින් උඹට spoon feed කරන්න බෑ. ටිකක් කියවලා හොයාගන්න වෙනව. සමහරවිට driver cd එක ඇතුලෙ samples ඇති
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,110 113 Leasing World Jul 13, 2021 #7 BUMPER Reactions: kinkon