Pos system එකක් හදන්න හොදම ලැන්වේජ් එක මොකක්ද මචන් උබලා හිතන විදියට. Barcode read කරන්න. Bill එක print වෙලා එන එක එහෙම ලේසියෙන් කර ගන්න පුළුවන් language එකක්. ඇත්තටම මගේ දැනුම ගොඩක් අඩුයි මචන්. Pos කියන්නෙ inventory management systems වලටම නේද? මට ඕන තොග කඩේකට පොඩි software එකක් හදාගන්න. මේකට හරි යන්නෙ මොන language එකද කියුවොත් මම ඒක බලලා ඉගෙන ගන්නම්.