POS System with Printer මේක 18000 හොදයිද කඩේකට

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle

    POS System with Printer මේක RS.18000 හොදයිද ? Electrical / Communication item book shop කඩේකට?

    LIFE TIME POS SYSTEM එක තියෙනවලු

    Printer එකත් එක්ක 18000 වෙන්නේ ? පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද ලොකු එකකට යන්න බෑ


    https://lankapurchase.com/pos-system/
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මේක ඉන්ටර්නෙට් එකේ ෆ්‍රී තියෙන සොෆ්ට්වෙයාර් එකක්. නම aronium
    සර්ච් කරල බලන්න. ඔය හොරුන්ට නිකං සල්ලි පුදන්න එපා.
    ade ehemda machn me printer eka 7000 labai da ?
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ade ehemda machn me printer eka 7000 labai da ?
    ඒක නම් දන්නෙ නෑ මචං. ඒත් 7කට තියෙනව කියන්නෙ බාල එකක් වෙන්නෙ ඇති. ලංකාවෙ හොඳම ප්‍රින්ටර් එක Epson Thermal එක. ඒක දැන් 30ක් වෙනව. කළින් 25ට වගේ තිබ්බ. එයිට අමතරව XPrinter එක හොඳයි ඒත් වැඩිය අත්දැකීමක් නෑ ඒ ප්‍රින්ටර් එකත් එක්ක. චයින එකක්. ඒක නම් 16කට වගේ හොයාගන්න පුලුවන් වෙයි. හැබැයි ගන්නව නම් හොඳම එක තමයි Epson එක අවු 7ට එහා පාවිච්චි කර අය මම දන්නව කිසිම ලෙඩක් ඇවිල්ල නෑ.