මචං මම එළකිරි එකට ටිකක් අලුත්,
මම Freelancing කරනවා බං, ඒ අතරෙ POS System හදල දෙනවා, උඹලට මෙහෙම වැඩක් කරගන්න තියේ නම් හෝ උඹල අඳුරන යාලුවෙක්ගෙ වැඩක් තියේ නම් මට අල්ලලා දීපං, ඕන අය P.M එකක් දාන්න, මම කරපු වැඩ වල Sample එකක් එවන්නම්, අනිත් අය BUMP එකක්වත් දාගෙන යන්න,
එල!