ජොනී බට්ට;23730691 said:මටනම් තේරෙන්නේ නැ අයි මිනිස්සු මේ වැඩකට නැති දේවල් වලට දෙපැත්ත බෙදිල මරාගන්නේ කියල. කොහෙවත් ඉන්න උන් මොනවා කරත් අපිට මොකෝ. අපේ ඇගෙන් කෑල්ලක් යනවා කියලද? පොෂ් හෝ වෙන්ඩ පොෂ් වේවා, කොටට ඇන්ද හෝ අමු හෙළුවෙන් පාරේ ගියා වේවා කවුරු කවුරුත් ඇයි හිත රිද්ද ගන්නේ? උන්ට ආස එහෙමනම්, උන්ට හොදනම් අපිට මොකෝ?![]()
because people's opinions are what shape society's future




