POSH Girls

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ජොනී බට්ට;23730691 said:
    මටනම් තේරෙන්නේ නැ අයි මිනිස්සු මේ වැඩකට නැති දේවල් වලට දෙපැත්ත බෙදිල මරාගන්නේ කියල. කොහෙවත් ඉන්න උන් මොනවා කරත් අපිට මොකෝ. අපේ ඇගෙන් කෑල්ලක් යනවා කියලද? පොෂ් හෝ වෙන්ඩ පොෂ් වේවා, කොටට ඇන්ද හෝ අමු හෙළුවෙන් පාරේ ගියා වේවා කවුරු කවුරුත් ඇයි හිත රිද්ද ගන්නේ? උන්ට ආස එහෙමනම්, උන්ට හොදනම් අපිට මොකෝ? :baffled:

    because people's opinions are what shape society's future :yes:
     
    නොදකින් අපේ පොන්න පැටව් පොශ් කියන්නෙ කෙල්ලෙක් කොටට ඇන්දාම. පොශ් කියල කියන්නෙ එංගලන්තෙ මහ රැජිනගෙ ලයිෆ් ස්ටයිල් එකට නැතුව වෙන මොකකටවත් නෙවෙයි එයා කන බොන විදිය අඳින පලඳින විදිය කතා බහ කරන හැටි එව්වට තමා පොශ් කියන්නෙ. අපේ පොන්නයො හිතන්නෙ සල්ලි තිබ්බ පලියට පොශ් වෙනව කියලා.

    :):):):):)
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,107
    25,219
    113
    Posh හඳුනා ගන්න ඔබ සමාජයේ සෑම කොටසක් සමගම ජීවත් විය යුතුයි.
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,603
    9,239
    113
    Posh හඳුනා ගන්න ඔබ සමාජයේ සෑම කොටසක් සමගම ජීවත් විය යුතුයි.

    True , layers 8 withara thiyanawa lanakwe nam , 8 ma ashraya karala thiyana crowd eka hena adui machan , mamath na , dakala only thiyanne

    :):)
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අපේ office එකෙත් ඔය වගේ උන් සැහෙන ඉන්නවා
    උන් උදේට කන්නේ avocado , සිරියල්
    දවල්ට සැලඩ් ,ඕට්ස් , ඇපල් , කොසස්
    රැටනම් කන්නේ මොනවාද දන්නේ නෑ
    ඉන්නේ කලුබෝවිළලු
    ලගදි එකියෙක්ගේ මල ගෙයක් උනා (ආච්චි)
    ගෙවල් මාතර අකුරැස්ස පාරේ ඩොටේ
    පාරේ ඉදන් ගෙදරට යන්න තියෙන්නේ අඩි පාරක්
    නාන්නේ ළිදෙන්
    අම්මල තාත්තලා අදින්නේ සරම්
    අනේ මන්දා මුන් පොෂ් නෙමයි පුස්
    ඔක්කොටම හපන් මුන්ට කරගහන කොල්ලෝ
    උන් පුරුවේ කරුම ගෙවනවා




    umba waradi patten allan inne yako kolambath kochchara innawada mudukku type eth monaragala wallawaya patteth posh ewun inna puluwan.
    umba kiyana widiyata tub eke naana kotata adina un tamai posh. :P
     
    Last edited: