positive බණ

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    535523_170704036411417_1403402824_n.jpg

    හාමුදුරුවනේ ... ධර්මයේම සඳහන් වන අකාලික ගුණය ඔබවහන්සේ නොදන්නව නෙවෙය්නේ නේද.... ඒ ධර්මය හැමකාලෙටම ගැලපෙන [අකාලික] නිසා එදා කියපු දේම තමා අදටත් වලංගු වෙන්නේ නේද. බුදුරජානන්වහන්සේගේ ධර්මය තමයි Positive. වෙන මොනවද. ඒක අමුතුවෙන් Positive කරන්න දෙයක් නෑ. වෙන දේවල් නොකියා ධර්මයම කිව්වනම් හරිනෙ.
    එදා කැලෑ වල කියපු බණ අහපු උදවිය තමයි ප්‍රෞඩ වූ අතීතයක් නිර්මාණය කරේ....
    ඒ ශ්‍රේෂ්ඨ ධර්මය ඒ අයුරින්ම ඇහුනොත් තමා තවත් උත්කෘෂ්ඨ වර්ථමානයකුත් අනාගතයකුත් ලැබෙන්නෙ....

    සප්ත අපරිහානීය ධර්ම ගැන ලෝකෙට එලි කලේ අපේ බුදුරජානන්වහන්සේ නේද. ඒ ධර්මය ඒ අයුරින්ම පිලිපැද්දනම් අපේ ජාතිය පිරිහෙනව හෝ දුර්වල වෙනව කියන කාරණය වෙන්නෙ නෑමයි. නමුත් ඒ කරුනු ක්‍රියාත්මක කරන්න මිනිස්සු පෙලඹෙන්නෙ නැත්තෙ ඇයි එහෙනම්. බුදුරජුන්ගේ ධර්මයේ වැදගත්කම මිනිස්සුන්ට දැනිල නැත්තෙ ඒ ධර්මය හරියටම දන්නෙ නැති නිසානෙ.

    ඔබ වහන්සේ possitive බන වලට කලින් සප්ත අපරිහානීය දර්ම මිනිසුන්ට කියලා දෙන්න ඒ වග්ම පිලිපදින්න ඒක ඔබ වන්සේට දහම් දානය නිසා සිදු කර ගන්න පිනක් වේවි

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කරන සේවය දිගටම කර ගෙන යන්න.. ඒත් මේ වගේ මාරයාගේ බණ නම් කියන්න එපා. ගෞතම බුදුසසුන අතුරුදහන් කරන්නන් අතරට ඔබ වහන්සේ එකතු වෙන්න එපා!!!
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,479
    53,643
    113
    Colombo

    aniwa machan.uba hambayek welath oka teruna eka loku eyak :yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    aniwa machan.uba hambayek welath oka teruna eka loku eyak :yes:
    කව්ද කිව්වේ උබට ? මගේ ගැජට් එකේ ෆොටෝ එකක් ගහල අප්ලෝඩ් කරන්න හිතෙනවා ඉතින් තුන් කාලද හතර කාලද කියල උබලට බලාගන්න , ඔයාගේ හිත සුව පිණිස මව හම්බයෙක් කියල නම් කරාට කමක් නැහැ , මම ජාතිවාදයට විරුද්ධ උබල කතා කරන්න අකමැති ඇත්ත කතා කරන සිංහලයෙක් ,පිළිගන්නවානම් පිලිගනින් නැත්තන් කමක් නැහැ
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    meka mu hadapu ekak newei. fb eke share wena post ekak :rofl:
    අනිවාර්යෙන් කව්ද නැහැ කිව්වේ ? මෙතන මම මේ ෆොටෝ එඩිට් කර කර දානවා නෙවෙයි මේ , ඇයි ඔයා සවතන්ත්‍ර නිර්මාණ බලාපොරොත්තු වෙනවද ? ගොඩක් තියනවා මගේපොස්ට් වල හොයල බලන්න

    මෙනන ෆේස්බුක් පොස්ට් එක

    "අනේ අපේ හාමුදුරුවනේ රට ජාතිය අගම වෙනුවෙන් ඔබ වහන්සේ කරන සේවය දිගටම කර ගෙන යන්න.. අපිත් පුලු පුලුවන් විදියට සහය දෙන්නම්. ඒත් මේ වගේ මාරයාගේ බණ නම් කියන්න එපා. ගෞතම බුදුසසුන අතුරුදහන් කරන්නන් අතරට ඔබ වහන්සේ එකතු වෙන්න එපා!!! —"
    535523_170704036411417_1403402824_n.jpg
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බුදු හාමුදුරෘවො මෙ කාලෙ හිටියනම් දෙව්දත් මොකෙක්ද කියලා හිතෙවි මෙ නානසාර දැක්කම.. නිගන්ට පුතෙක්... බුදු දහම කෙලසනවා සාසනෙට රින්ගලම.. මුන්ව තියන්න ඔනා උලද පිලද කියලා තමා නොතෙරෙනෙ...

    ridhunada:rofl:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බුදු හාමුදුරෘවො මෙ කාලෙ හිටියනම් දෙව්දත් මොකෙක්ද කියලා හිතෙවි මෙ නානසාර දැක්කම.. නිගන්ට පුතෙක්... බුදු දහම කෙලසනවා සාසනෙට රින්ගලම.. මුන්ව තියන්න ඔනා උලද පිලද කියලා තමා නොතෙරෙනෙ...
    ඕව කතා කරොත් අපි හම්බයෝ වෙනවලුනෙ බන් , කුරනෙන් මොළ හෝදලා හෝදලා කියල හම්බයෝන්ට බැන බැන හිටිය අපේ උන් , අන්තිමට බලනකොට දෙගොල්ලොම මොළ හෝදලා තමයි ...නානසාර මොනවා කියනවද කියල සමහර විට මිනිහවත් දන්නේ නැතුව ඇති බන් , බුදුදහම දේශපාලනීකරණය වෙනවා කියන්නේ මේක තමයි ,පටු දේශපාලන අරමුණු වලට උසි ගැන්වීම රාජ්‍ය අනුග්‍රහය යටතේම ,අවාසනාව නානසර වගේ අය ඉන්න එක නෙවෙයි ඉතිහාසයේ සිද්ද වෙච්ච දේවල් අපහු අපහු සිද්දවෙනකොට ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නේ නැති හැම දේටම "එහෙයි" කියන මිනිසුසු ඉන්න එක
    බුදුදහම විතරක් නෙවෙයි හැම ආගමක්ම පිරිහෙනවා බන් , හොදම උදාහරනේ ලංකාව ලෝකයේ බීමත්කම අතින් හොදම රටවල් අතරටත් ඇවිත් , මේ පෙන්නේ ආගම වල පිරිහීම තමයි මචන් , ආගමක් හැදිලා තියන්නේ මිනිස්සුන්ව යහ මගට ගන්න , එක ඒ ආගමෙන් කෙරෙන්නේ නැතිනම් සමාජය කොච්චර පිරිහෙනවද ? එක තමයි ඒ ආගමේ පිරිහීම කියන්නේ , කුරනෙන් මොළ හෙදුන එව්වොන්ට වගේම නානසාර බණ වලින් මොළ හෙදුන එව්වොන්ටවත් මේවා මිහරක්ට වහිනවා වගේ තමයි , උන් කියන එක විතරයි හරි , තලෙයිබාන් මොඩල් බුදුදහම
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔහොම ගියොත් කොයි වෙලෙක හරි මෙ මනුස්සයා අගම් ඔක්කොගෙම්ම ගෙම ඉල්ලනවා.. කරුමෙට මොඩ චූන් සෙට් එකක් මෙයාගෙ පස්සෙ වැටිලා ඉන්නවා ප්‍රසිද්දියට...
    මුස්ලිම් උන් සමහරක් අන්තවාදියි. එකෙ කතා දෙකක් නැ. එත් මෙතන ප්‍රශ්නෙ උන් අන්තවාදියි කියලා අපිත් අන්තවාදියි වෙන එකනෙ.

    මෙ ර්ට ලගදිම සුපිරි පාරවල් තියන මොඩ මිනිස්සු ජීවත්වෙන රටක් වෙනවා.. ලොකෙට නය වෙනවා නිකන් මුකුත් නැ, තරගෙට.

    නය දෙනවා කිව්වොත් ලන්කාවෙ ජනදිපති එතන ඇති.. ගෙවන්නෙ එයාද? මෙ ඔක්කොම ප්‍රශ්න වහනවා නානසාර පඩිරුවන ආන්ඩුවට ජැක් එක ගහගෙන.. ඉතින් මිනිස්සුන්ට දැන් තියන ලොකුම ප්‍රශ්නෙ මුස්ලිම් උන්ට ගේම දෙන විදිහක් කල්පනා කරන එක..
    සිම්බාබ්වේ වගේ හලාල් නෙවෙයි හාල් ඇටයක් ගන්න අමාරු වෙන දවසක් එනවා යන විදිහට ගියොත් ,මුගේ මේ ජාති වාදී ප්‍රස්නේ විසදෙන එකක් නෙවෙයි , අද හලාල් , හෙට බුර්කව (යුද්දේ තිබුන දවස්වල ඔය ඇදුමේ ප්‍රස්නයක් දැක්කේ නැහැ දැන් හොරුන්ට යන්න පුළුවන්ලු ,ඉස්සර කොටි ප්‍රසන තියෙද්දී මතක් උනේ නැති උනාට ), හෙට පල්ලි වල සද්දේ , අනිද්දා පල්ලි , ඔහොම ගිහින් ගිහින් මුස්ලිම් මිනිස්සුන්ගෙන් ලොකු ප්‍රතිරෝදයක් එන දවස වැඩි අතක නෙවෙයි , එදාට දාගෙන මිලියන් 20 උණු මුස්ලිම් මිනිස්සුන්ව රටෙන් එලවන්න හදයි අපේ ස්වයන් චුන් වීර පුත්තු ටික 83 දී වගේ , හෙළ උරුමය නෙවෙයි බන් මේක හෙළ කරුමය ,බුදුදහම නෙවෙයි අමනකමයි මුන් රැක ගන්න යන්නේ , අන්තවාදී හම්බයොත් ගෝත්‍රිකයි , අන්තවාදී සිංහලයොත් ගෝත්‍රිකයි
     
    • Like
    Reactions: udsic

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබ ටිකක් මන්දබුද්ධිකයි වගේ නේ ? පොඩි කලේ ඉදන්ම තිබුනද ඒ ගතිය ? ෆිට් එකට අහන්නේ තරහ අවසර සුවමිනි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බුදු හාමුදුරෘවො මෙ කාලෙ හිටියනම් දෙව්දත් මොකෙක්ද කියලා හිතෙවි මෙ නානසාර දැක්කම.. නිගන්ට පුතෙක්... බුදු දහම කෙලසනවා සාසනෙට රින්ගලම.. මුන්ව තියන්න ඔනා උලද පිලද කියලා තමා නොතෙරෙනෙ...

    sampurnayenma asathya newe....aththath thiyenawa.......