New Zealand inna ape elakiri set eka onna me parath ape poson dansala thiyanawa. :):)
Demon1 Well-known member May 10, 2011 1,387 119 63 Wellington, New Zealand Jun 1, 2015 #1 New Zealand inna ape elakiri set eka onna me parath ape poson dansala thiyanawa.
ජින්තුවා Well-known member Apr 12, 2014 2,755 313 83 39 බාර් එකේ Jun 1, 2015 #2 යකෝ ඕකට ඉතින් nz එන්න වෙනවනේ.
toi Well-known member Jan 18, 2015 5,213 743 113 හත්ථවනගල්ල Jun 1, 2015 #6 මචං කොළඹ ඉදන් එන්නෙ කොහොමද?
*danushka* Well-known member Oct 15, 2007 13,922 1,098 113 Hali-ela Jun 1, 2015 #8 එල මචන් මෙහෙ ඕමාන් අපේ පන්සලේත් දවස් 7 පින්කම් තියෙනවා. ඒ වගේම හැමදාම පින්කමෙන් පස්සේ දන්සලකුත් තියෙනවා..
එල මචන් මෙහෙ ඕමාන් අපේ පන්සලේත් දවස් 7 පින්කම් තියෙනවා. ඒ වගේම හැමදාම පින්කමෙන් පස්සේ දන්සලකුත් තියෙනවා..
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Jun 1, 2015 #9 *danushka* said: එල මචන් මෙහෙ ඕමාන් අපේ පන්සලේත් දවස් 7 පින්කම් තියෙනවා. ඒ වගේම හැමදාම පින්කමෙන් පස්සේ දන්සලකුත් තියෙනවා.. Click to expand...
*danushka* said: එල මචන් මෙහෙ ඕමාන් අපේ පන්සලේත් දවස් 7 පින්කම් තියෙනවා. ඒ වගේම හැමදාම පින්කමෙන් පස්සේ දන්සලකුත් තියෙනවා.. Click to expand...
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,376 113 Westනාහිර Jun 1, 2015 #11 wdk said: බෝට්ටුවේ තමයි එන්න වෙන්නේ Click to expand...
Sadeepa Arosha Well-known member Aug 24, 2009 8,871 707 113 ඇයි එන්නද ? Jun 1, 2015 #12 toi said: මචං කොළඹ ඉදන් එන්නෙ කොහොමද? Click to expand...
shanerandi Member Nov 2, 2006 2,459 553 0 Kadawatha Jun 1, 2015 #13 මම අහස් යාත්තරාවක් බුක් කළා ඕං... යන එවුන් වරෙල්ලා, බදාදාත් නිවාඩු දාපල්ලා.
speedmalli Well-known member Nov 22, 2011 21,330 17,235 113 Auckland Jun 1, 2015 #15 මේ පාර පොසොන් බලන්න new zealand යන්න ඕනෙ