මේ පාළු සිත රාත්‍රියේ කියාදෙන්න ළං වී ප්‍රේමය නම් කිමෑයි කියා........
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,341 මේ පාළු සිත රාත්‍රියේ කියාදෙන්න ළං වී ප්‍රේමය නම් කිමෑයි කියා........
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,342 මුදු මුහුනේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතර ද ඔබෙ සුසුමේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතර ද .........
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,343 ප්‍රේමය ගොළු වී හඬා වැටීලා ඔබ හද මා හද රිදවන මොහොතේ ජීවිතයට හුරු පැරදුම හමුවේ නොදොඩා ගොළුවී
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,344 අප හමුවීම වෙන්වීම දෝ ආදරේ මට රිදවන්නෙපා ආයේ සංසාරයේ මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්...
අප හමුවීම වෙන්වීම දෝ ආදරේ මට රිදවන්නෙපා ආයේ සංසාරයේ මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,345 ලස්සනයි ආදරේ ගලායන හසරැල්.. සුන්දරද ඒ නමුත් නොතිබිලා.. එකම එක, එකම එක.. බිඳක්වත් කඳුලැල්..
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,346 හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,347 මලක් උනේ ඇයි ඔබ මට ජීවිතයට සුවඳ සලන එනමුදු සිප ගන්නට තහනම්...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,348 මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බමරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,349 සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මා ගේ ළඟින් හද පිරුණු වෙදනා පිසදා සිනා සලා මට දෙන්න ආදරේ ඔබගේ හදින්....
සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මා ගේ ළඟින් හද පිරුණු වෙදනා පිසදා සිනා සලා මට දෙන්න ආදරේ ඔබගේ හදින්....
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,350 සෙනෙහස දෙවොලකි පුදනු හැකි.. ඔබ නමටයි ඒ දෙවොල හිමි.. ආයාචනයට මසිත ගැයූ.. ඔබ දෙසවන් ඇයි අගුළු වැටී.
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,351 ඔබව මට නම් හිමි පණමෙන් ළඟින් රැඳී රැකගන්නෙමී සදා මියෙනා තුරා .......
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,352 ඔය ඈස් පියාන ඔහොම ඉන්න රහසක් තියෙනව කියන්න රහස ඉවර වුනත් එපා මං යන තුරු ඈස් අරින්න
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,353 තොල් පෙති විතරක් පලමු හාදුවෙන් තෙමන්න..සේපාලිකා මලකට රැ තනියම හිනා වෙන්න..
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,354 හිරුට සඳුට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා නෙත් අදහන්නට බැරි ලෙස රූ සිරි කෙමෙන් මැකී යනවා.......
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,355 පෙම් කවක් ලියනවා මම ආයේ මල් ගහක් ගහක් ගානේ ඔබ ටිකක් නතර වි බෑලුවොතින් හමුවේ සිත මාගේ...............
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,356 දාසියක සේ ආවතේවකම් නොකෙරුවට මට කමක් නෑ තාම තනියම ඉන්න මා ලග බේතකටවත් කෙනෙක් නෑ රෝස මලකට පවා නොදෙවනි කෙනෙක් නොවුනට කමක් නෑ ලේසි කෙනෙකුට ගන්න බැරි මගෙ හිතට හරියන කෙනෙක් නෑ
දාසියක සේ ආවතේවකම් නොකෙරුවට මට කමක් නෑ තාම තනියම ඉන්න මා ලග බේතකටවත් කෙනෙක් නෑ රෝස මලකට පවා නොදෙවනි කෙනෙක් නොවුනට කමක් නෑ ලේසි කෙනෙකුට ගන්න බැරි මගෙ හිතට හරියන කෙනෙක් නෑ
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,357 තිබුනත් හදේ පෑතුමන් ඉටුවන්නෙ දෝ ඔබ ගෑන පෑතු සිතින් වෑල පෙන්න දෝ කඳුලු හසරෑල් මවා මසිත ලතෑවුල් නිවා ඔබ ඉන්න මාගේ ළඟින්...............
තිබුනත් හදේ පෑතුමන් ඉටුවන්නෙ දෝ ඔබ ගෑන පෑතු සිතින් වෑල පෙන්න දෝ කඳුලු හසරෑල් මවා මසිත ලතෑවුල් නිවා ඔබ ඉන්න මාගේ ළඟින්...............
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,358 එගොඩහා යන්න බෑරිවි තොටු පොලගව තනිවම උන් නුබට පෙරදින හඩ ගෑව කදුලින් මුද හස ඉවුරට ගෙන අව ඔරුකද නෑතත් අමතක ඈයි ටොටියව......
එගොඩහා යන්න බෑරිවි තොටු පොලගව තනිවම උන් නුබට පෙරදින හඩ ගෑව කදුලින් මුද හස ඉවුරට ගෙන අව ඔරුකද නෑතත් අමතක ඈයි ටොටියව......
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,359 මගෙ දෙතොලට ඔබෙ දෙකොපුල හිමි නැත මගෙ දෑතට ඔබෙ රතැගිලි හිමි නැත ඒත් මගේ යුග දෙනෙතට උරුමයි ඔබෙ නෙත මියුලැසියේ ඒ ඇති මට මගෙ නෙත් යුග පියෙන තුරා
මගෙ දෙතොලට ඔබෙ දෙකොපුල හිමි නැත මගෙ දෑතට ඔබෙ රතැගිලි හිමි නැත ඒත් මගේ යුග දෙනෙතට උරුමයි ඔබෙ නෙත මියුලැසියේ ඒ ඇති මට මගෙ නෙත් යුග පියෙන තුරා
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,360 රෑ බඹරෙකු මා දකින වෙලාවට මධු පිරි මලකට ඇදෙන වෙලාවට ආශා දැහැනින් හදවත පිබිදෙයි කම් නැත මියුලැසියේ... සිහින ලොවේදි මා ඔබ දකින තුරා.........
රෑ බඹරෙකු මා දකින වෙලාවට මධු පිරි මලකට ඇදෙන වෙලාවට ආශා දැහැනින් හදවත පිබිදෙයි කම් නැත මියුලැසියේ... සිහින ලොවේදි මා ඔබ දකින තුරා.........