~Post Any Thing~

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මේ පාළු සිත රාත්‍රියේ කියාදෙන්න ළං වී
ප්‍රේමය නම් කිමෑයි කියා........
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මුදු මුහුනේ සුව දැනුනේ
හිමි සඳුනේ මට විතර ද
ඔබෙ සුසුමේ සුව දැනුනේ
හිමි සඳුනේ මට විතර ද .........
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ප්‍රේමය ගොළු වී හඬා වැටීලා
ඔබ හද මා හද රිදවන මොහොතේ
ජීවිතයට හුරු පැරදුම හමුවේ
නොදොඩා ගොළුවී
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ලස්සනයි ආදරේ ගලායන හසරැල්..
සුන්දරද ඒ නමුත් නොතිබිලා..
එකම එක, එකම එක..
බිඳක්වත් කඳුලැල්..
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මා ගේ ළඟින්
හද පිරුණු වෙදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්....
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සෙනෙහස දෙවොලකි පුදනු හැකි..
ඔබ නමටයි ඒ දෙවොල හිමි..
ආයාචනයට මසිත ගැයූ..
ඔබ දෙසවන් ඇයි අගුළු වැටී.
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඔබව මට නම් හිමි
පණමෙන් ළඟින් රැඳී
රැකගන්නෙමී සදා
මියෙනා තුරා .......
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඔය ඈස් පියාන ඔහොම ඉන්න
රහසක් තියෙනව කියන්න
රහස ඉවර වුනත් එපා
මං යන තුරු ඈස් අරින්න
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
තොල් පෙති විතරක්‌ පලමු හාදුවෙන් තෙමන්න..සේපාලිකා මලකට රැ තනියම හිනා වෙන්න..
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
නෙත් අදහන්නට බැරි ලෙස රූ සිරි
කෙමෙන් මැකී යනවා.......
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
පෙම් කවක් ලියනවා මම ආයේ
මල් ගහක් ගහක් ගානේ
ඔබ ටිකක් නතර වි බෑලුවොතින්
හමුවේ සිත මාගේ...............
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
දාසියක සේ ආවතේවකම් නොකෙරුවට මට කමක් නෑ
තාම තනියම ඉන්න මා ලග බේතකටවත් කෙනෙක් නෑ
රෝස මලකට පවා නොදෙවනි කෙනෙක් නොවුනට කමක් නෑ
ලේසි කෙනෙකුට ගන්න බැරි මගෙ හිතට හරියන කෙනෙක් නෑ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
තිබුනත් හදේ පෑතුමන් ඉටුවන්නෙ දෝ
ඔබ ගෑන පෑතු සිතින් වෑල පෙන්න දෝ
කඳුලු හසරෑල් මවා
මසිත ලතෑවුල් නිවා
ඔබ ඉන්න මාගේ ළඟින්...............
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
එගොඩහා යන්න බෑරිවි තොටු පොලගව
තනිවම උන් නුබට පෙරදින හඩ ගෑව
කදුලින් මුද හස ඉවුරට ගෙන අව
ඔරුකද නෑතත් අමතක ඈයි ටොටියව......
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මගෙ දෙතොලට ඔබෙ දෙකොපුල හිමි නැත
මගෙ දෑතට ඔබෙ රතැගිලි හිමි නැත
ඒත් මගේ යුග දෙනෙතට උරුමයි ඔබෙ නෙත මියුලැසියේ
ඒ ඇති මට මගෙ නෙත් යුග පියෙන තුරා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
රෑ බඹරෙකු මා දකින වෙලාවට
මධු පිරි මලකට ඇදෙන වෙලාවට
ආශා දැහැනින් හදවත පිබිදෙයි
කම් නැත මියුලැසියේ...
සිහින ලොවේදි මා ඔබ දකින තුරා.........