උකුලට නාව්ත් එදා වගේ...මා පොඩී පුතු අම්මේ...යොදුනක් ඇතින් උන්නත් මා..මා ඔබ ලග අම්මේ..
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,361 උකුලට නාව්ත් එදා වගේ...මා පොඩී පුතු අම්මේ...යොදුනක් ඇතින් උන්නත් මා..මා ඔබ ලග අම්මේ..
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,362 පිපෙන මියෙන හිරු සදු ගානේ.. සිතෙහි පිරෙන සිතිවිලි ගනේ... සිහින ගෙනෙන හැම රැ ගානේ.. ආදරෙයි මම ආදරෙයි......"
පිපෙන මියෙන හිරු සදු ගානේ.. සිතෙහි පිරෙන සිතිවිලි ගනේ... සිහින ගෙනෙන හැම රැ ගානේ.. ආදරෙයි මම ආදරෙයි......"
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,363 සසර සරනා තුරා සෙවනේ හිඳින්නම් හද පුරා පැතු ස්නේහයේ මා රැඳෙන්නම් කඳුල සිනහව අතරේ නොසැලී හිඳී නම් හදේ උනුසුම ඇගේ හද මා පුදන්නම් ......
සසර සරනා තුරා සෙවනේ හිඳින්නම් හද පුරා පැතු ස්නේහයේ මා රැඳෙන්නම් කඳුල සිනහව අතරේ නොසැලී හිඳී නම් හදේ උනුසුම ඇගේ හද මා පුදන්නම් ......
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,364 වල්මත් වූවන් දැක මහ වන මැද යායුතු මාවත පෙන්වා...... ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන් ඉටු දෙවියන් ලොව සිටිනා ......
වල්මත් වූවන් දැක මහ වන මැද යායුතු මාවත පෙන්වා...... ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන් ඉටු දෙවියන් ලොව සිටිනා ......
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,365 සිත සිහිනයෙකි නෙත එක රෑයකි යළි සසදන්න බෑරි......
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,366 අපි එකම රැනෙ කුරුල්ලෝ...අපි එකම රැනෙ කුරුල්ලෝ..මේ පාරාදීසේ......නැ වෙන් වන්නේ..නැ තනි වන්නේ...වරෙල්ලා මේ රැනේ......
අපි එකම රැනෙ කුරුල්ලෝ...අපි එකම රැනෙ කුරුල්ලෝ..මේ පාරාදීසේ......නැ වෙන් වන්නේ..නැ තනි වන්නේ...වරෙල්ලා මේ රැනේ......
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,367 සුළඟ නුඹ වගේ සිත් මල වටා එතී මල් සුවඳ හොර හොරෙන් අරං යන්නටම හදයි වෑස්ස නුඹ වගේ සිත් මලට ඈද වෑටි මලේ පාට නොසේදිම පුදුමයක් තමයි
සුළඟ නුඹ වගේ සිත් මල වටා එතී මල් සුවඳ හොර හොරෙන් අරං යන්නටම හදයි වෑස්ස නුඹ වගේ සිත් මලට ඈද වෑටි මලේ පාට නොසේදිම පුදුමයක් තමයි
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,368 ඔබේ අත ගෙන පෙර සැදෑවක උයන් තෙර හිද ආදරේ ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය විරහ ගීයක් නොවේවා...//
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,369 සිත මට අයිති නැහැ තාමත් නුඹේ ලඟමයි හද සන්තකට කිසිවක් නැහැ ඔබ විතරයි දුක සැප සතුට හැම දේමත් නුඹ ලඟමයි මටවත් මාව නෑ අද මේ කය විතරයි .........
සිත මට අයිති නැහැ තාමත් නුඹේ ලඟමයි හද සන්තකට කිසිවක් නැහැ ඔබ විතරයි දුක සැප සතුට හැම දේමත් නුඹ ලඟමයි මටවත් මාව නෑ අද මේ කය විතරයි .........
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,370 පුන් පෝදා සෑ මලුවෙ ඔබ පිටු පා මට උන්නෙ සිටියා බලා ඔබ හිනැහෙයි කියා දුටුවේ නැහැ පියමන් කළා ... සඳ එළියේම නොපෙනී ගියා .........
පුන් පෝදා සෑ මලුවෙ ඔබ පිටු පා මට උන්නෙ සිටියා බලා ඔබ හිනැහෙයි කියා දුටුවේ නැහැ පියමන් කළා ... සඳ එළියේම නොපෙනී ගියා .........
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,371 වනන්තරේ මහ රූස්ස ගහ කොල බිමට සමතලා කර අම්මේ... රාස්සයින් වගේ යන්ත්‍ර සූස්තර මහ සද්දෙන් යනවා අම්මේ... සිමෙන්ති කලු ගල් ලොරි පිට පටවා වේල්ල බදිනා හැටි අම්මේ... බලාන ඉන්නට දවසක උඹවත් එක්කරගෙන එන්නම් අම්මේ...
වනන්තරේ මහ රූස්ස ගහ කොල බිමට සමතලා කර අම්මේ... රාස්සයින් වගේ යන්ත්‍ර සූස්තර මහ සද්දෙන් යනවා අම්මේ... සිමෙන්ති කලු ගල් ලොරි පිට පටවා වේල්ල බදිනා හැටි අම්මේ... බලාන ඉන්නට දවසක උඹවත් එක්කරගෙන එන්නම් අම්මේ...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,372 ඇස් දෙක පියාන නිදා ගන්න මට බැ,, බැ,,බැ මට නිදන්න බැ..හිත තුල දගලන මනසේ ඇවිදින ඔබ මට නිදන්න දෙන්නේ නැ...හිත එක් තැන් කර නිදන්න හැදුව්ත් එයටත් ඔබ ඉඩ දෙන්නෙම නැ... තුරුල් වෙලා ඔබ හුරතල් වෙනකොට ..මටත් නිදන්නට ඕනෙම නැ...
ඇස් දෙක පියාන නිදා ගන්න මට බැ,, බැ,,බැ මට නිදන්න බැ..හිත තුල දගලන මනසේ ඇවිදින ඔබ මට නිදන්න දෙන්නේ නැ...හිත එක් තැන් කර නිදන්න හැදුව්ත් එයටත් ඔබ ඉඩ දෙන්නෙම නැ... තුරුල් වෙලා ඔබ හුරතල් වෙනකොට ..මටත් නිදන්නට ඕනෙම නැ...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,373 මලේ සුවඳ මට සිතට ළංවී සෙනේහෙන් මට ඉඟි කළා දොලේ සසිලස ගෙනෙන සුළඬ්ඟ් මගේ සිතුවිලි පිබිදිලා......................
මලේ සුවඳ මට සිතට ළංවී සෙනේහෙන් මට ඉඟි කළා දොලේ සසිලස ගෙනෙන සුළඬ්ඟ් මගේ සිතුවිලි පිබිදිලා......................
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,374 සයම්කල සිතුවම ලග දනින් වෑටි මහ මෙරකට හෑඩුවත් දෑන් පලක් නෑති වෑලිකෑටයක් වත් වෑටෙනා හඩ නෑසි මට තනිවෙන්නට ඈත්නම් මම කෑමති
සයම්කල සිතුවම ලග දනින් වෑටි මහ මෙරකට හෑඩුවත් දෑන් පලක් නෑති වෑලිකෑටයක් වත් වෑටෙනා හඩ නෑසි මට තනිවෙන්නට ඈත්නම් මම කෑමති
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,375 මට අහිමි වුනා නුබට මේ ගී පදය තිලින කරමි - උරුම උනා දුක අහිමි උනා නුබ එහෙත් දයාබර සිතක් තියේ මට...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,376 ඉක්මන් නොවුණා නම් අපි අපි අපගෙයි තාමත් හිතවති ඒ වසන්තය නෑවිදින් සිටියා නම් මේ තරම් දුක නෑ සදවතී....
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,377 ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදනෙමි...හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි..නුබට හිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි..නුබට හිත බැදි කාරනය මා තවම සොයන්නෙමි............
ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදනෙමි...හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි..නුබට හිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි..නුබට හිත බැදි කාරනය මා තවම සොයන්නෙමි............
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,378 රෑ අඳුරෙ තනි රකින තරුවක් වගේ ඔබ ඉන්න මල් මාලියේ සඳසේ කැලුම් දී මල් සේ සිනා සී ... සැනසෙන්න මගෙ ලෝකයේ ..........
රෑ අඳුරෙ තනි රකින තරුවක් වගේ ඔබ ඉන්න මල් මාලියේ සඳසේ කැලුම් දී මල් සේ සිනා සී ... සැනසෙන්න මගෙ ලෝකයේ ..........
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,379 මගේ පුංචි රෝස මලේ මමයි නුබේ වියපත් බබරා .... නුබ හීනෙන්වත් නොදකින කුමරා...නුබ හීනෙන්වත් නොදකින කුමරා......
මගේ පුංචි රෝස මලේ මමයි නුබේ වියපත් බබරා .... නුබ හීනෙන්වත් නොදකින කුමරා...නුබ හීනෙන්වත් නොදකින කුමරා......
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 17, 2010 #1,380 ආදරේ කියන්න දන්නෙ නෑ... ආදරේ කරන්න දන්නෙ නෑ ඈත මෑත හෝ යොවුන් හදේද දන්නෙ නෑ කවුද මේක මැවුවෙ දන්නෙ නෑ......
ආදරේ කියන්න දන්නෙ නෑ... ආදරේ කරන්න දන්නෙ නෑ ඈත මෑත හෝ යොවුන් හදේද දන්නෙ නෑ කවුද මේක මැවුවෙ දන්නෙ නෑ......