~Post Any Thing~

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
උකුලට නාව්ත් එදා වගේ...මා පොඩී පුතු අම්මේ...යොදුනක්‌ ඇතින් උන්නත් මා..මා ඔබ ලග අම්මේ..
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
පිපෙන මියෙන හිරු සදු ගානේ..
සිතෙහි පිරෙන සිතිවිලි ගනේ...
සිහින ගෙනෙන හැම රැ ගානේ..
ආදරෙයි මම ආදරෙයි......"
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සසර සරනා තුරා සෙවනේ හිඳින්නම්
හද පුරා පැතු ස්‌නේහයේ මා රැඳෙන්නම්
කඳුල සිනහව අතරේ නොසැලී හිඳී නම්
හදේ උනුසුම ඇගේ හද මා පුදන්නම් ......
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
වල්මත් වූවන් දැක මහ වන මැද
යායුතු මාවත පෙන්වා......
ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්
ඉටු දෙවියන් ලොව සිටිනා ......
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
අපි එකම රැනෙ කුරුල්ලෝ...අපි එකම රැනෙ කුරුල්ලෝ..මේ පාරාදීසේ......නැ වෙන් වන්නේ..නැ තනි වන්නේ...වරෙල්ලා මේ රැනේ......
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සුළඟ නුඹ වගේ සිත් මල වටා එතී
මල් සුවඳ හොර හොරෙන් අරං
යන්නටම හදයි
වෑස්ස නුඹ වගේ සිත් මලට ඈද වෑටි
මලේ පාට නොසේදිම පුදුමයක් තමයි
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේ
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා...//
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සිත මට අයිති නැහැ තාමත් නුඹේ ලඟමයි
හද සන්තකට කිසිවක්‌ නැහැ ඔබ විතරයි
දුක සැප සතුට හැම දේමත් නුඹ ලඟමයි
මටවත් මාව නෑ අද මේ කය විතරයි .........
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
පුන් පෝදා සෑ මලුවෙ
ඔබ පිටු පා මට උන්නෙ
සිටියා බලා ඔබ හිනැහෙයි කියා
දුටුවේ නැහැ පියමන් කළා
... සඳ එළියේම නොපෙනී ගියා .........
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
වනන්තරේ මහ රූස්ස ගහ කොල බිමට සමතලා කර අම්මේ...
රාස්සයින් වගේ යන්ත්‍ර සූස්තර මහ සද්දෙන් යනවා අම්මේ...
සිමෙන්ති කලු ගල් ලොරි පිට පටවා වේල්ල බදිනා හැටි අම්මේ...
බලාන ඉන්නට දවසක උඹවත් එක්කරගෙන එන්නම් අම්මේ...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඇස්‌ දෙක පියාන නිදා ගන්න මට බැ,, බැ,,බැ මට නිදන්න බැ..හිත තුල දගලන මනසේ ඇවිදින ඔබ මට නිදන්න දෙන්නේ නැ...හිත එක්‌ තැන් කර නිදන්න හැදුව්ත් එයටත් ඔබ ඉඩ දෙන්නෙම නැ... තුරුල් වෙලා ඔබ හුරතල් වෙනකොට ..මටත් නිදන්නට ඕනෙම නැ...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මලේ සුවඳ මට සිතට ළංවී
සෙනේහෙන් මට ඉඟි කළා
දොලේ සසිලස ගෙනෙන සුළඬ්ඟ්
මගේ සිතුවිලි පිබිදිලා......................
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සයම්කල සිතුවම ලග දනින් වෑටි
මහ මෙරකට හෑඩුවත් දෑන් පලක් නෑති
වෑලිකෑටයක් වත් වෑටෙනා හඩ නෑසි
මට තනිවෙන්නට ඈත්නම් මම කෑමති
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මට අහිමි වුනා නුබට මේ ගී පදය තිලින කරමි -
උරුම උනා දුක
අහිමි උනා නුබ
එහෙත් දයාබර
සිතක් තියේ මට...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඉක්මන් නොවුණා නම් අපි
අපි අපගෙයි තාමත් හිතවති
ඒ වසන්තය නෑවිදින් සිටියා නම්
මේ තරම් දුක නෑ සදවතී....
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදනෙමි...හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි..නුබට හිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි..නුබට හිත බැදි කාරනය මා තවම සොයන්නෙමි............
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
රෑ අඳුරෙ තනි රකින තරුවක්‌ වගේ
ඔබ ඉන්න මල් මාලියේ
සඳසේ කැලුම් දී
මල් සේ සිනා සී
... සැනසෙන්න මගෙ ලෝකයේ ..........
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මගේ පුංචි රෝස මලේ මමයි නුබේ වියපත් බබරා .... නුබ හීනෙන්වත් නොදකින කුමරා...නුබ හීනෙන්වත් නොදකින කුමරා......
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ආදරේ කියන්න දන්නෙ නෑ...
ආදරේ කරන්න දන්නෙ නෑ
ඈත මෑත හෝ යොවුන් හදේද දන්නෙ නෑ
කවුද මේක මැවුවෙ දන්නෙ නෑ......