~Post Any Thing~

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මට දැන් ජිවත් වෙන්න ආසයි....... ඒ ඔයා වෙනුවෙන්....... ඔයා දුන් ආදරය වෙනුවෙන්..... හැමදාමත් මම ඔයාට ආදරෙයි...... මගේ ජිවිතය රදා පවතින්නේ ඒ ආදරයේ සුන්දරත්වය වෙනුවෙන්මයි......
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මෙගේ මුලු ජිවිතයම උනු ඔයාව මොහොතකටවත් මට ඈත් කරන්න බෑ.. අපිට අපි අහිමි උනත් හදේ පෙරදක ඉපදුන සෙනෙහස කවදවත් අහිමි වෙන්නේ නේ... මගේ මුලු ජිවිතයම ඔයයි...ඔයා විතරමයි....
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
රෑ අහසේ හෙමි හෙමින් මොදුවන සුපුන් සදදිහා බලන හැම මොහොතකම පෙනෙන්නේ ආදරණිය ඔයාගේ හිනාවම විතරයි.. සැබෑ ලොවේදි අපිට අපේ වෙන්න බැරි උනාට රෑ හිනෙන්වත් ඇවිත් අනේ මාව බලලා යන්න.....
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
අහසනම් දුරයි සද නෙන වග සැබැයිසදට රැයට තරු වලට හොරානුඹ නොකියා ගිහින්මගේ පාළු දෙනෙත බොද කලා..
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
නිලට නිලේ .....
නිල් කෑටේට කඩා හැලෙන
ජල කදකට සීත සදන
උල්පත ඔබය
ඒ නිල් ජල කද මතු පිට
...අත්ල තබා හෙමි හෙමිහිට
තාල නගන රල පෙල ඔබය
නොබිදෙන පෙම් උල්පත ඔබය
බිදෙනා පෙම් රල පෙල ඔබය
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
නෙතේ කඳුලු පිසදමන්න ඇඟිලි තුඩු අගින්
සරාසඳට සිනාසෙන්න සතුට පිරි හදින්
වසන්තයට අඬගසන්න ඔබේ කටහඬින්
දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින් .........
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
නීල දිලෙන නිම්නයේ...සුමුදු සයනයේ...
නෙතු පියන් වැසී වැසී වැසී...
ස්‌වප්නයක්‌ද මේ තරම් පුදුම වූ...
ඔබේ ආදරේ............
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඇස ගැටෙන දස දහසක්‌ නෙතු මත...ඔබෙ දෑසම මා සෙවූ තරම්...
ඒ නෙතු කිසිදින මා සතු නොව බව...දැන දැන මා පෙම් කෙරූ තරම්...

ඔබෙ දෑස්‌ මතින් මා පැතු පැතුම්...ඔබෙ නෙතු මගෙමයි පිරූ පෙරුම්...
ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන්...කඳුලැල්ලක්‌ වී ගැලූ තරම්...
...
ඔය නෙතු දැහැනේ සමවැදී මෙමා...ඔය නෙතු තුල මා සිතූ සිතුම්...
බොඳ වූ සිතුවම් බිඳුනු හසරැල්...සොවින් මා ඒ හෙලූ සුසුම්...

ඔබ නොදනී මුළු ලොවම දනී...ඔබ නොදනී මුළු ලොවම දනී...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
එක වසන්තයක එක රාත්‍රියක
දනුනා මතකයි...මට ඉබේම වාගේ...ඔබේ සුවඳ
එක හුස්‌මක්‌ වත් ගන්නට ඉඩ නැති තරමට
දැනුනා විතරක්‌ මතකයි
හද ලුහුබැඳ ඉව කරනා
...පෙර සසරක පුරුදු සුවඳ
ඒ ඔබේ නොවෙද...එනමුදු ඒ ඔබමද
ඔබමද ඒ සොඳුර........
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ටජ් මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනෙහසට හිමි
හිස් අහසේ ගැවෙන්න තරමට
ගී සැයක් බදිමි
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඩුවේ
දුම් රිය මොහොතක් නතර උනේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සදාකාලිකව ඔබ හදවත මට හිමි නැත.......... කෙටිකලකට වුව මට එහි ලොව්තුරු සුව ඇත............ මම යන්නම්........ ඔබ කියන විටෙක යන්නම් .........ඒ වනතුරු ඔබ ලන්ග ඉන්නට ඇත්නම්.........
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මවකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ
ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ
ඔබෙන් සිගිති පුතේ මගෙ පාළුව මැකේ...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සිහිවටනයසේ කුමක් ලියන්නද
ඔබේ සුවඳ රැඳි සමරු පොතේ....
සිතිවිලි සහසින් සිතට උපන්නත්
කුමක් ලියන්නද සමරු පොතේ....