..::: Post Like a PRO ! || Elakiri Guide :::..

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ගොඩක් වැදගත් යාළුවා..:)
    11.gif

    You must spread some Reputation around before giving it to K_ZONE again.:(
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"
    mchn meka api tags use karala type karoth witharada tags ekkama save karanna puluwan wenne...???
    toolbar eke *insert image/insert link* use karala add karana ewa tag ekath ekka save karanna barida....???

    Padan™ අදත් උදේම මොනා හරි ගහලා වගේ. . Phd කාරයෙක් අහන ප්‍රශ්නයක් ද යකො මේක ? :lol: අතින් ටයිප් කරත්, Insert කරත් ටැග් ටැග්මයි බං.

    අපි EK Advance editor එකේ Edit කරගෙන යනකොට එන Source එක එහෙම්මම save කරගන්න, සිංහලෙන් Type කරනවා නම් Encoding එක Unicode දාගන්න. .. . .;)
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    thota henama gahapan :angry: :angry:
    yakow insert karaama tag ekak watenne naa pic eka kelinma enawa misak
    eka save karaama pic eka thibba thana blank watenne :dull:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"

    thota henama gahapan :angry: :angry:
    yakow insert karaama tag ekak watenne naa pic eka kelinma enawa misak
    eka save karaama pic eka thibba thana blank watenne :dull:

    නැ බං ඩොක්ට පදන්, පෝස්ට් කරපු එක නෙමෙයි Backup කරගන්නෙ, , , , Edit කර කර ඉන්න සෝස් එක, Submit කරන්න කලින් Select all කරලා කොපි කරන්නෙ, ,,

    මගේ Thread එකේ Dr කෙනෙක් reply කරන එක මට ආඩම්බරයක් !:cool::cool:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නැ බං ඩොක්ට පදන්, පෝස්ට් කරපු එක නෙමෙයි Backup කරගන්නෙ, , , , Edit කර කර ඉන්න සෝස් එක, Submit කරන්න කලින් Select all කරලා කොපි කරන්නෙ, ,,

    මගේ Thread එකේ Dr කෙනෙක් reply කරන එක මට ආඩම්බරයක් !:cool::cool:
    edit karana eka gana thamai maath kiyanne :P
    onna balapan maha loku hacker kenek unaata meh kiyana prashne therum ganna bari hati :lol:

    25415854.jpg

    oya udin dapu image eka image tag athule notepad ekata ganna puluwanda kiyala meh ahanne ;)

    fn4d.jpg

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"
    edit karana eka gana thamai maath kiyanne :P
    onna balapan maha loku hacker kenek unaata meh kiyana prashne therum ganna bari hati :lol:

    25415854.jpg

    oya udin dapu image eka image tag athule notepad ekata ganna puluwanda kiyala meh ahanne ;)

    fn4d.jpg

    ඉතින් යකො උබ ඔය Copy Paste කරලා තියෙන්නෙ Post කරාට පස්සෙනෙ. . .. :eek::eek:

    Images එක්ක ගන්න නම් Notepad wage paintext editers වලට බැ.. . .rtf format එක support කරන Wordpad / word වගේ එකකට Copy කරන්න ඕන බං පඩනො. .

    Elakiri එකේ Thread එකක් backup කරන්න නම් Word තමයි හොද . . ;)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පට්ට thread එක මචන්... very useful... TFS...අදට තාම රෙප් ඉවරවෙලා... පුලුවන් උනු ගමන් දෙනවා...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    රීපෝස්ට් පුටේ.. ජබුක්.. EK ගැන A-Z දාල තියෙන්නෙ.. මොනා උනත් එල එල.. ඇයි කවුරුත් ms onenote, paint වගේ ඒව පාවිච්චි කරන්නෙ නැතුව අනිත් soft වලට යන්නෙ... :dull::baffled: අනේ මන්ද.. ms office package එක දාගෙන නම් ඉන්නෙ ms onenote වලින් ගොඩක් වැඩ කරගන්න පුලුවන් screen capture, editing, cropping, tasks වගේ ඔක්කොම.. ms paint වලින් අදින කරන වැඩ ටික කරගන්න පුලුවන්.. snipping tool එක හරහා ලේසියෙන් screen shots විතරක් ගන්න එක කරන්න පුලුවන්.. built-in soft තියෙද්ද ඇයි 3rd party soft වලට යන්නෙ? :confused: අනික google search කරද්දි site කියලම ගහන්න ඕනෙ නෑ.
    elakiri: hacking tuts
    මෙහෙම search කලානම් ඇති.. එකම result එක තියෙන්නෙ.. :cool:

    තව දෙයක් unicode වලින් save කරන්නත් වෙන වර්ග notepad soft ඕනෙ නෑ.. win notepad එකේම කරන්න පුලුවන්. save කරද්දි encoding කියන එක ANSI වලින් Unicode වලට මාරු කලානම් හරි..
    8+ :)
     
    Last edited:
    • Like
    Reactions: K_ZONE