
mchn meka api tags use karala type karoth witharada tags ekkama save karanna puluwan wenne...???ඇතුලට ඇවිල්ලම බලපං, උබටත් වැදගත් දෙයක් තමයි...
ඊලගට අපිට එන ප්‍රශ්නයක් තමයි, Elakiri Forum එකේ අපිට අපි දාන්න යන Post එකක් Draft එකක් විදියට Save කරන්න බැ,.
හදිස්සියෙ හරි අපි අතින් Tab එක Colse උනොත් හරි, System freeze උනොත්, අපිට සමහර විට ඒ ටයිප් කරපු ටික ආයෙ පාරක් ටයිප් කරන්න වෙනවා, (එහෙම උන අය දන්නවා එක කොච්චර එපා වෙන වැඩක්ද කියලා.)
ඒ නිසා ඔයාලා අනිවාස්යෙන්ම පෝස්ට් එක Ek Editor එකේ දාන ගමන් අනිවා Unicode Support කරන Notepad එකක මගින් මගට Save කරගන්න / Backup කරගන්න.
![]()
මම නම් පාවිච්චි කරන්නෙ Notepad 2 කියන එක, දැන් තියෙන programmers Notepad හැම එකකම වගේ Unicode Support කරනවා, ඕනම එකක් පාවිච්චි කරන්න පුලුවන්.
දැන් ඉතින් ආයෙ ටයිප් කරන කරදරේ ඉවරයි. ..